Fauda (2015) [S03 : E03] Sinhala Subtitle
Fauda [S03 E03] වැරදුන කුරුමානම
හැමදාම කමෙන්ට් කරන Fauda නරඹන හැමෝටම ආයුබෝවන්. අද ගේන්නෙ කතාමාලාවේ තුන්වෙනි කොටස. කලින් කොටසින් ත්‍රස්තවාදී නායකයෙක් අවසන් වෙනවා. ඒ වගේම පළවෙනි දෙවනි සීසන් දෙකටම වඩා මට මේ සීසන් එක සුපිරි. මම හිතනවා ඔයාලටත් එහෙම ඇති කියලා, මේකේ සිද්ද වෙන්නෙ ඇත්තටම සිද්ද වෙච්ච සිදුවීම් නිසා මටනං සෙට්. අද කොටස ගැන කියන්නෙ නෑ ඔයාලා අරගෙනම බලන්න. ඒ වගේමයි මේ කොටස ඩවුන්ලෝඩ් කරද්දි කී එකක් ඉල්ලුවොත් ඒකට #vat-xx58ZPjE1PnPbQAOnnnQpLsDFUayWA2ZDPXrNL4 ඔන්න ඕක දාන්න. ඒකත් ලින්ක් එකේම කොටසක් තමයි. එහෙනං ගිහින් එන්නම්, හැමෝටම ජය, තෙරුවන් සරණයි!
Thnaks…..jayawewa……!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
නියමයි…සබ් එකට තැන්ක්ස්…
කමෙන්ටුවට ස්තූතියි සහෝ
සබ් එකටයි වීඩියෝ පිටපතටයි බොහෝම ස්තූතියි ..video එක ඩවුන්ලෝඩ් කරන්න දෙන්නෙ නෑ කී එකක් ආයෙත් අහනවා සහෝ…
720p ලින්කුවක් episode 1
එකට දාලා තියෙන්නෙ සහෝ ඒකෙ ඔක්කොම කොටස් තියෙනවා ඒකෙන් ගන්න. කමෙන්ටුවට ස්තූතියි
Thank u soo much
ස්තූතියි machanoo….
කමෙන්ටුවට ස්තූතියි සහෝ
සබ් එකට ස්තුතියි සහෝ.. ඔය 3වෙනි season එකට සබ් දෙන්න පටම් ගත්ත දවසෙමයි සම්පූර්ණ complete එකම අරගත්තෙ.. කොටින්න කියනව නම් S02 එක එක දවසින් බලලා ඉවර කල කතාවක් මෙක.. කන්න බොන්න වත් හිතුන් නැ.. එච්චර පට්ට මෙක. ඇන්දිරිනිතිය දපු දවස්නෙ..😍 මෙකත් සබ් ඔක්කොම ආවම බලන්න ගන්නව ,නිවාඩුව සබ් ටික දෙමු සහෝ ජයවේව !!!
අනිවාරෙන් සහෝ කමෙන්ටුවට ස්තූතියි
ඉතුරු සබ් නැද්ද?
කොහොමවෙතත් සබට තෑන්ක්ස් බ්‍රෝ..❤️
ඉතුරු ටික දාන්න විදියක් නැතුව ඉන්නෙ සහෝ ඉක්මනින් පුලුවන් වෙයි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසි වලට.. ජය වේවා!