Fauda [S03 E06] පැහැරගත් අය සොයා
අද මේ අරගෙන එන්නෙ කතාමාලාවෙ හයවැනි කොටස, හැමදාම කමෙන්ට් කරන කතාමාලාව නරඹන හැමෝටම ගොඩක් ස්තූතියි. දැං මම ඔයාලට කලින් කොටස් ගැන මතක් කරන්න ඕනෙ නෑ කියලා හිතනවා, මොකද මේ කතාමාලාව නරඹන පිරිසක් දැනටම එකතුවෙලා ඉන්නවා. ඉතින් වැඩි කතා නැතුව බලමු අද කොටසින් වෙන්නෙ මොනවද කියලා, එහෙමනං ගිහින් එන්නම්, හැමෝටම ජය, තෙරුවන් සරණයි. වෙනදා වගේම කී එක ඉල්ලුවොත් මේක ගහන්න. #SCO6u1UNuEeTmNIWbeV5WyYrcRSNwdZEiPqjBhinmyg හෑශ් ටැග් එක අයින් කරලත් ගහලා බලන්න. ඒවගේම Webdl / webrip පිටපත් වලට උපසිරැසිය ගැලපෙනවා.





Android 9Chrome 81
Thanks jayawewa….!
Android 6Chrome 71
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Android 9UC Browser 13
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Android 6Chrome 71
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Windows 10Chrome 81
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සයිට් එක පරණ විදිහ ලස්සනයි වගේ හැබැයි…
Android 6Chrome 71
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Android 8Chrome 81
THANKS SAHOO 😍
Android 6Chrome 71
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Windows 10Chrome 90
බොහොම ස්තූතියි සිංහල උපසිරැසි වලට.. ජය වේවා!
Android 11UC Browser 13.4
මේ සීරීස් එක හොයාග්න්න බැරුව හිටියෙ..ස්තූතියි සහෝ ඔයාල නිසයි සේරම බලන්න පුලුවන් උනේ .ගොඩාක් ගොඩාක් ස්තූතියි බවන්ත.දැන් තමා මේටික බලන්නේ…❤