• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • Genius (2017) [S01 : E02] Sinhala Subtitle

Genius (2017) [S01 : E02] Sinhala Subtitle

2019/10/08 at 1:59 pm
K.A Raveen

එහෙනම් සියවසේ බුද්ධිමතාගේ දෙවනි කතාංගයට උපසිරැසියත් අරගෙන ආවා.

මේ කතාවේ අයින්ස්ටයින්ගේ අතීත කතාව මෙන්ම වර්තමාන කතාව එකට ගලාගෙන යනවා. වර්තමාන කතාවේ මුලින්ම වෝල්ටර් ‍රතානු කියන යුදෙව් ජාතික ආමැතිව මරනවා. මේක අයින්ස්ටයින්ටත් බලපානවා. යුදෙව් ජාතිකයන් නිසා. ඒත් අයින්ස්ටයින් මුලින් මේ තර්ජනය ගණන් ගන්නේ නෑ. ඒවගේම අයින්ස්ටයින්ටත් ප්‍රධාන හතුරෙකුත් ඉන්නවා කතාවේ. මුලින් රටින් පිට වෙන්න බෑම කිව්ව අයින්ස්ටයින්ම ාඅයින්ස්ටයින්ම අන්තිමට රටින් යන්න දගලනවා. ඒත් ලේසි වෙන්නේ නෑ වීසා ගන්න. අතීත කතාවේ අයින්ස්ටයින් අධ්‍යාපනය ක්‍රමයත් එක්ක එපා වෙලා ඉන්නේ. තාත්ත බිස්නස් පාඩු වෙලා නිසා ජර්මනියෙන් යනවා අයින්ස්ටයින්ව දාලා. අයින්ස්ටයිනුත් ගේමක් ගහලා ජර්මනියෙන් පැනලා තාත්තා ගාවට යනවා. ඒත් තාත්තා බාරගන්නේ නෑ. සුයිරිච් පොලිටෙක්නික්වලට යන්න ට්‍රයි කරාට අයින්ස්ටයින් අසමත් වෙනවා. ඒ නිසා තවත් තැනකින් ඉගෙනගෙන එන්න වෙනවා අයින්ස්ටයින්ට. අපුරූ තැනක් තමා ඒකත්. කෝමහරි තාත්තගෙත් හිත වෙනස් වෙලා කට්ටිය සමාදාන වෙද්දිම තාත්තා හදන්නේ අයින්ස්ටයින්ව ඉංජිනේරුවෙක් කරන්න. ඔන්න ආයෙත් ප්‍ර්‍රශ්න. කෝමහරි අවසානයේ අයින්ස්ටයින් සුයිරිච් පොලිටෙක්නික්වලට යන්න ලැබෙනවා. ඔන්න එතනදි හම්බවෙනවා අභිරහස් මිලේවා මැරික්ව. අමතර දැනුමට කියවන්න...... මිලේවා මැරික් ගණිතඥවරියක්. අයින්ස්ටයින්ගේ බිරිඳක්. මැයගේ ජීවිත කතාවත් මේ කතාව එක්ක බලන්න පුළුවන්. එල්සා අයින්ස්ටයින් අයින්ස්ටයින්ගේ දෙවනි බිරිඳ. ෆ්‍රිට්ස් හාබර් ජර්මන් ජාතිකයෙක්. ඕ ලෙවල් ඒ ලෙවල් වලට හේබර් ක්‍රමයක් ගැන ඉගෙන ගන්නවානේ. අන්න ඒ හේබර් තමා මේ. දෙවනි ලෝක යුද්ධයට විෂ වායුවක් නිපදවූ ප්‍රඥාවක් නැති තවත් එක් බුද්ධිමතෙක්. පිලිප් ලෙනාර්ඩ් ජර්මන් ජාතිකයෙක්. අයින්ස්ටයින්ගේ ප්‍රධානම විරුද්ධ වාදියා. කැතෝඩ කිරණ සම්බන්ධයෙන් පරීක්ෂණ ‍‍රැසක් සිදු කරා. හිට්ලර්ගේ කදවුරේ ප්‍රධානම විද්‍යාඥයා. හෙන්‍රික් වෙබර් අයින්ස්ටයින්ගේ ප්‍රධානම ගුරා. විශිෂ්ට තාප ගැන සොයාගැනීම් වලට සම්බන්ධයි. ඒ ලෙවල් තාපය පාඩමේ වෙබර් කියලා ඒකකයක් හම්බවෙන්නේ මේ විද්‍යාඥයා සිහි වීමට.
සිංහල උපසිරැසිය ලබා ගන්න 2763
Genius (2017) Sub Collection
Previous Episode
Genius (2017) [S01 : E01] Sinhala Subtitle
Next Episode
Genius (2017) [S01 : E03] Sinhala Subtitle
Profile
4
Movies
187
Tv episodes
191
All

SubzLK වෙනුවෙන් K.A Raveen කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Rasindu V. Perera User
    Windows 10Chrome 77

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

    2019-10-08 at 8:32 pm
    Reply
    • K.A Raveen ExPERT Subtitler
      iOS 12.4Opera Touch 1.11

      ස්තූතියි ✌️✌️

      2019-10-11 at 1:25 am
  • Thamod Godakanda ExPERT Subtitler
    Windows 7Firefox 69

    නියමයි සහෝ.පුළුවන් ඉක්මණට ඉතුරු ටිකත් අරන් එමු.මේකට පිස්සු වැටිලා ඉන්නේ.සුබ් එකට බොහොම ස්තූතියි! ජය වේවා!

    2019-10-08 at 9:13 pm
    Reply
    • K.A Raveen ExPERT Subtitler
      iOS 12.4Opera Touch 1.11

      ස්තූතියි සහෝ. 😍😍😍

      2019-10-11 at 1:26 am
  • Kasun Unregistered User
    Android 7Chrome 59

    Maravatina kathawa thank you

    2019-10-08 at 9:27 pm
    Reply
    • K.A Raveen ExPERT Subtitler
      iOS 12.4Opera Touch 1.11

      ඇත්තෙන්ම වටින කතාවක් සහෝ✌️✌️

      2019-10-11 at 1:26 am
  • සචී Unregistered User
    Android 8.1Opera 54

    ස්තූතියි උපසිරැසි වලට……සෑහෙන ආසාවෙන් බලන් කතාවක්

    2019-10-09 at 8:03 am
    Reply
    • K.A Raveen ExPERT Subtitler
      iOS 12.4Opera Touch 1.11

      ස්තූතියි ✌️✌️

      2019-10-11 at 1:27 am
  • පසිදු සාරංග ExPERT Subtitler
    Windows 7Chrome 77

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. සුපිරි කතාවක්

    2019-10-09 at 4:59 pm
    Reply
    • K.A Raveen ExPERT Subtitler
      iOS 12.4Opera Touch 1.11

      ස්තූතියි සහෝ✌️✌️

      2019-10-11 at 1:27 am
  • Amil Gamage Unregistered User
    Windows 10Chrome 77

    අඩේ පට්ට. මම හොය හොයා හිටපු සබ් collection එක. මෙන්න මේ වට තමයි සබ් දෙන්න ඔන. තැන්කිච් මචං.
    ඒ වගෙම තමයි කියන American Genius TV serious එකත්. ඒකත් පට්ට මචෂ්. පුලුවන්නම් ඒකටත් සබ් දෙමු

    2019-10-15 at 12:54 pm
    Reply
  • amlm Unregistered User
    Windows 10Chrome 77

    thank you niyama sub aka

    2019-11-01 at 7:36 am
    Reply
  • Shelby User
    Windows 10Chrome 76

    Thanks Machan <3

    2020-10-14 at 6:27 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms