Harry Potter and the Deathly Hallows: Part 2 (2011) Sinhala Subtitle
සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් හැරී පොටර් චිත්‍රපට මාලාවේ අවසාන චිත්‍රපටයටත් උපසිරැසි අරගෙන ආවා. උපසිරැසියේ ලයින්ස් එච්චර තිබුණේ නැති නිසා ඉක්මනින්ම උපසිරැසිය ඔයාලා වෙනුවෙන් ගේන්න පුළුවන් වුණා. ඉතින් ඔන්න දැන් මුල ඉඳන්ම හැරී පොටර් බලන්න හිතාගෙන ඉන්න කෙනෙක් ඉන්නවනම් අවුලක් නැතුව උපසිරැසිත් එක්ක චිත්‍රපට පෙළ බලන්න පුළුවන්. ඔයාලට ලේසි වෙන්නත් එක්ක මං පල්ලෙහායින් හැරී පොටර් චිත්‍රපට මාලාවේ උපසිරැසිවල ලින්ක් ටික දාන්නම්.
එහෙනම් ඉතින් මේ චිත්‍රපටයත් නරඹන්න කියන ගමන් දැනට මං සමුගන්නවා. ඔබ සැමට,
බුදු සරණයි!
හැරී පොටර් චිත්‍රපට මාලාවේ සම්පූර්ණ චිත්‍රපටවල
වීඩියෝ පිටපත් යාවත්කාලීන කර ඇත.
sub ekata thanks bro
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
බොහොම ස්තුතියි බ්‍රෝ Harry Potter ෆිල්ම් සෙට් එකටම සබ් දුන්නට 😊👍..
ජය වේවා.! 👊👊
Finally!
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
Mata download karana bane
බොහොම ස්තුතියි මේ සුපිරි ෆිල්ම් සෙට් එක අවසන් වෙනතුරු අරගෙන ආවාට හැකිනම් ලෝඩ් ඔෆ් රිංග්ස් ෆිල්ම් සෙට් BLURAY extended එකට සබ් කරන්න .
ට්‍රයි එකක් දෙන්නම්.
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
THanks loard of the ring ekatat sub dennako yts eke tiyana
ට්‍රයි එකක් දෙන්නම්.
ගොඩක් ආසාවෙන් බලන්න හිටිය ෆිල්ම් සෙට් 1ක සබ් ටික දුන්නට පින් හොඳේ
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
Ela ela
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
Anee bn sub wada nanee
සබ් එක කිසිම අවුලක් නැතුව වැඩ කරනවා.
මං මේ දැනුත් චෙක් කළා. ආයේ සැරයක් ට්‍රයි කරලා බලන්න.
Sub ek download wenv mcho eet mx player ek pennane na.anit sub seram wada mcho
mcho
අනිත් ටික වැඩ කරන එකේ, එහෙම වෙන්න විදිහක් නෑ නුවන්.
මටත් තේරෙන්නේ නෑ මොකක්ද අවුල කියලා.
MX Player ආයේ සැරයක් ඉන්ස්ටෝල් කරලා බලන්නකෝ.
https://subz.lk/tips/smart-phone-%E0%B6%91%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%8B%E0%B6%B4%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%83%E0%B7%92-%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%80-%E0%B6%A0%E0%B7%92%E0%B6%AD/
උපසිරැසි වලට ගොඩක් ස්තූතියි
play kara ganne kohomada meke films plz help
කියලා තියෙන දේ පැහැදිලි නෑනේ සුරේෂ්.
ඔයා කියන්නේ සබ් එක ප්ලේ කරගන්න විදිහද, ෆිල්ම් එක ප්ලේ කරගන්න විදිහද?
කොයි එකටත් මේක ට්‍රයි කරලා බලන්නකෝ.
https://subz.lk/tips/
Dila thiyena link eken ganna video eke subtitle permanent add karalada thiyenne.
ගොඩාක් Thxx යලුවා ලොකු උදවුවක්🖤🖤🖤
Supper thanks a lot ♥️