• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • Korean TV shows
  • Iljimae (2008) [S01 : E19] Sinhala Subtitle

Iljimae (2008) [S01 : E19] Sinhala Subtitle

2020/08/20 at 7:34 pm
ඉෂි ද සිල්වා

Iljimae (ඉල්ජිමේ.)

19 වෙනි කොටස

ඔන්න ඉල්ජිමේ 19 වෙනි කොටස අරන් ආවා. ටිකක් පරක්කු වුනා එකට සමාවෙන්න ඕන. අන්තිම කොටස් නිසා එපියේ සිදුවීම් ගොඩක් තියෙනවා. තව එකම එකයි තියෙන්නේ. ඉතින් මුලින්ම මං මේ කොටසේ කතාව ට යන්න කලින් මුලින්ම ඉල්ලනවා. කතාව බලන්න කලින් පොස්ට් එක කියවලා ඉන්න කියලා. හේතුව මේ කොටසේ දේශපාලනික ලෙස තියෙන සිදුවීම් ටිකක් තියෙනවා, කතාවේ මුල ඉදන්ම ඒ තිබුණු දේශපාලනික කතා බහ සමහරුන් ට තේරෙන්නේ නැති වෙන්න ඇති ඉතින් ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් දෙන්න කියලා හදන්නේ. මන් මේ ටික කතාවේ අන්තිමට කියන්න හිටියත් කතාව හොදට තේරෙන්න ඕන නිසා මේ කොටසේදීම කියන්න තීරණය කළා. මේ කතාවට පාදක කරගෙන තියෙන්නේ. ජෝසන් වල 16 වෙනි රජතුමා ඉන්ජෝ රජුගේ කාල වකවානුව. ඉන්ජෝ රජතුමා ගැන කියුවොත් නම් ඔහු ගේ රාජකලය 1623 ත් 1649 ත් අතර මොහු සියොන් ජෝ රජුගේ (14 වෙනි රජතුමා ) මුණුපුරා වගේම ජෝන්ග්වොන් කුමරුගේ පුතනුවන්. මේ කතාවේ ඉල්ජිමේ ගේ තාත්තාව ඒ කියුවේ හදාගත්ත තාත්තව නෙමේ ඇත්ත තාත්තව ඝාතනය කරන්න හේතුව මොකක් කියලද ඔයාලා හිතුවේ පළමු කොටසේ කතාව පටන් ගන්න කොටම පෙන්නන අනාවැකිය නිසා. බල තණ්හාවෙන් අන්ධ වුනු රජතුමා. ලි වොන් හෝ ව කුමන්ත්‍රණයකට හසු කොට මරනවා. ඒ කුමන්ත්‍රණය කියන්නේ රජතුමාව පහා කිරීමට කැරලි ගැසූ අයගේ නායකයා ලි වොන් හෝ කියලා. මේ කැරලි ගැන කියුවොත් රජු ඉන්ජෝ රජ වුයේ කලින් රජුව බලයෙන් පහ කරලා. මේ බලයෙන් පහ කිරීමේදී කලින් රජු යටතේ හිටි ජෙනාරාල් වරයෙකු කැරැල්ලක් ආරම්භකර රජු ඉන්ජෝව ඝාතයට තැත් කලත් තමන්ගේම පුද්ගලික ආරක්ෂකයෙකු අතින් මිය යනවා. මේ කැරලි වලට ලි වොන් හෝ ව හසු කරනවා. ඉතිරි වී ඇති කැරලි කරුවන් ගේ නායකයා ලි වොන් හෝ කියලා . එහෙමයි ඉල්ජිමේ ගේ තාත්තාව කුමන්ත්‍රණයකට හසු කරන්නේ. කලින් කියුවා වගේ මොහුට රජකම ලැබෙන්නේ නම් උරුමයෙන් නෙමේ රජකම ගන්නේ ජෝසන් කැරැල්ලක් ඇති කරලා. එනම් මොහු රජ වෙන්න කලින් හිටියේ ග්වාන්හේගුන් 15 වෙනි රජතුමාව රජකමින් පහ කරලා. ග්වාන්හේගුන් රජතුමා සිටින කාලේ ජපන් අක්‍රමණ සිදු වූ වුවත් ජෝසන ය ජපනුන් ගෙන් බේර ගත්තේ ග්වාන්හේගුන් රජතුමා . ඒ වගේම ඒ විදියට බේර ගන්නත් උදව් කලේ මන්චුරි ලා නිසා මන්චුරි ලා ඒ වෙනුවට ජෝසනය සමග ගිවිසුමකට ඇවිත් මින්ග් රාජධානිය එනම්  චිනය ආ ක්‍රමන ය කරලා රට අල්ල ගන්නවා.ඊට පස්සේ එන්නේ ක්වින් රාජවංශය එනම් මන්චුරි ලගේ රාජවංශය . මේ රාජවංශය සමග සාම ගිවිසුම් මගින් ජෝසනය සමග මිතුරු වෙනවා. නමුත් මේ කොටසේදී පෙනේවි ඉන්ජෝ රජු ක්වින් ලට විරුද්ධ වෙලා මින්ග් රාජවන්ශය නැවත නැගී සිටුවන්න හදනබව මින්ග් රාජවංශයේ ඉතිරි වී ඉන්න ක්වින් වලට විරුද්ධව කැරැල්ලක් ඇති කරන්න හදන අයට උදව් කරන්න හදන විදිය. මේ නිසා, මේ කතාවේ ඒ කොටස නැති වුනත් සත්‍ය සිදු වීමේදී නම් ක්වින් ජෝසනය සමග තිබුණු සාම ගිවසුම් බිදිලා මිතුදම් පලදු වෙලා මොවුන් ජෝසනය දෙවතාවක් ම ආක්‍රමණය කරනවා. මේ කතාවට පාදක කරලා තියෙන්නේ. මින්ග් රාජවංශයට උදව් කරන්න යන කාල වකවානුව. අද වනවිට , ඉන්ජෝ රජතුමාව බොහෝ දුරට සලකනු ලබන්නේ දුර්වල, අවිනිශ්චිත හා අස්ථාවර පාලකයෙකු ලෙසයි මක්නිසාද යත් මොහු ඇතිකළ ග්වාන්හේ කැරැල්ල, මැන්චස් සමඟ යුද්ධ දෙකක් නිසා ආර්ථිකය විනාශ කිරීමට හේතු විය. මොහුව බොහෝ විට ඔහුගේ පූර්වගාමියා වූ ග්වාන්හේගුන් හා සැසඳේ. ග්වාන්හේගුන් රට වෙනුවෙන් බොහෝ කැප කිරීම් කර තිබු අතර ඔහුව බලයෙන් පහ කරනු ලැබීය. ඔහුගේ රාජ්‍යය රැකබලා නොගැනීම ගැන දොස් පැවරූ බොහෝ දෙනෙක් ඉන්ජෝ රජු දේශපාලන යින් අනුගමනය නොකිරීමට ආදර්ශයක් ලෙස සලකති. 1592 සිට 1636 දක්වා ජාතියට මිලිටරි ගැටුම් කිහිපයක් ඇති වූ හෙයින්, හමුදාව ප්‍රතිසංස්කරණය කිරීම සහ යුද්ධයට සූදානම් වීම සඳහා ජාතියේ ආරක්ෂාව පුළුල් කිරීම සම්බන්ධයෙන් ඔහුට ගෞරවය හිමි වේ. ඉන්ජෝ මිය ගියේ 1649 දී ය. මිට අමතරව තව දෙයක් ක්වින් රාජවංශයට ඉන්ජෝ රජුගේ වැඩිමහල් සහ දෙවැනි පුතණුවන් ලා ප්‍රාණ අපකාර ලෙස රැගෙන යනවා .මොවුන්ගෙන් වැඩිමහල් පුතු නැවත ජෝසනයට පැමිණෙනවා. කතාවේ ඒක දකින්න ඇති ඔහුගේම වැඩිමහල් පුතාව රජු ඉන්ජෝ තීන්ත පාලකයකින් හිසට ගසා තම නිදන කුටිදීම ඝාතනය කල බවත් වාර්තා වල සදහන් වුනත් වස දී ඝාතනය කල බවට එවකට කටකතා පැතිර තියෙනවා. (සත්‍ය සිදුවීමකි.) මේ කෙටියෙන් සිදු වීම මං කියුවේ ගොඩක් වැදගත් දේවල් මේ කාලවකවානුවේ සිදු වුනත් කතාවට අයිති ටික කෙටියෙන් කියුවේ තේරුනාද කියලා නම් දන්නෙ නැහැ. කතාවේ මේ කොටස පැත්තට යමු.

" මිනිස්සුන් ව බේර ගැනීම වෙනුවෙන් භාවිතා කරනවා විතරයි. "

මේ ඉල්ජිමේ කියුව වදන් වල තේරුම ශි හොට ටික ටික තේරෙන්න ගන්නවා.

යොන්ග් අහ්! බොන් සුනී එයාගේ දෙමාපියන් මැරුව කෙනාගෙන් පලි ගන්නවා කියන එක අරමුණෙන් මුළු ජිවිත කාලෙම ජිවත් වුනු ළමයෙක් එත් ඒ ළමයා එයාගේ පළි ගැනීම නෙමේ. ඔයා වෙනුවෙන් ජිවිතේ පරිත්‍යාග කරන්න තීරණය කරලා වගේ . මට මගේ දුවව අසරණ අපේ බොන් සුනී ව මෙහෙම නිකන් යවන්න බැහැ. යොන්ග් අහ්! වැරදිලා හරි මට බේරෙන්න බැරි වුනොත් මගේ දුව බොන් සුනී ව බලා ගන්න! කොන්දල් යෝන්ගිට ලියලා යන අන්තිම ලිපිය.. බොන් සුනී කුමක් වෙයිද ? කොන්දල් ට ත් කුමක් වෙයිද ? එවගේම ඉයුන් චේ ඉල්ජිමේ ගේ මුණ දකින්න ඇතිද මේ දේවල් වලට උත්තර කතාව බලලා හොයා ගන්නකො.

ඉතින් තව වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. ඉල්ජිමේ ගේ අන්තිම සොරකම මාලිගය සමගින් .අවසාන කොටසින් ඉක්මනට හමුවෙමු.

ඔබට ස්තුතියි.බුදු සරණයි !

සිංහල උපසිරැසිය ලබා ගන්න 2559

Download Links:

480P පිටපත 318 MB (Direct)
480P පිටපත 318 MB (Direct)
Iljimae (2008) Sub Collection
Previous Episode
Iljimae (2008) [S01 : E18] Sinhala Subtitle
Next Episode
Iljimae (2008) [S01 : E20] Sinhala Subtitle
Profile
9
Movies
97
Tv episodes
106
All

SubzLK වෙනුවෙන් ඉෂි ද සිල්වා කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 10Chrome 84

    .yay. වෙලාවත් 1 යි තව කොටස් තියෙන්නෙත් 1 යි .queen.

    2020-08-21 at 1:14 am
    Reply
    • ඉෂි ද සිල්වා ExPERT Subtitler
      Windows 8.1Edge 84

      :joy::joy: :stuck_out_tongue_winking_eye:

      2020-08-21 at 1:18 am
  • Piyumal Unregistered User
    LinuxChrome 75

    thanks.
    suspicious partner drama eka sub valata mokada une ???

    2020-08-21 at 6:42 am
    Reply
    • ඉෂි ද සිල්වා ExPERT Subtitler
      Windows 8.1Edge 84

      sub eka dapu kenagen ahnna blnna. eya sub eka denawada kiyla.

      2020-08-21 at 10:29 pm
  • Ramilka Unregistered User
    Windows 10Chrome 84

    ඊලගට ඉක්මනට The romance of tiger and rose මේ Tv series එකට Sub ඔනෙ

    2020-08-21 at 9:27 am
    Reply
    • ඉෂි ද සිල්වා ExPERT Subtitler
      Windows 8.1Edge 84

      meka chinese ekak neda. chinese ekakata sub denna nm hithan innawa blamu eka. meken passe dena eka thiranaya karla naha thwama. denwada nadda kiyla wath.

      2020-08-21 at 10:34 pm
  • Hansani Rupasingha Moderator
    Windows 10Chrome 84

    නියමයි! තව එකයි තියෙන්නේ.. උපසිරැසියටත් බොහොම ස්තූතියි:grin:

    2020-08-21 at 1:34 pm
    Reply
    • ඉෂි ද සිල්වා ExPERT Subtitler
      Windows 8.1Edge 84

      😀 ගොඩක් ස්තුතියි. dear.

      2020-08-21 at 10:35 pm
  • Nela Unregistered User
    Windows 10Chrome 84

    episode 8 link eka weda nehe 🙁

    2020-08-22 at 8:16 pm
    Reply
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 10Chrome 84

      fixed……..

      2020-08-23 at 3:13 pm
  • Chathura Dilshan Udawaththa User
    Windows 10Opera 70

    godk korean drama walat sinhala sub nthuw english wlin blnn wenwa..:worried:☹
    THank you soo much…:blush::star_struck:

    2020-08-23 at 2:31 am
    Reply
    • ඉෂි ද සිල්වා ExPERT Subtitler
      Windows 8.1Edge 85

      eka nm aththa. api puluwan widiyta okkotama sub denwa. digatama apith ekka radi inna.

      2020-09-06 at 10:15 am
  • Rasindu V. Perera User
    Windows 10Chrome 84

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

    2020-08-26 at 9:46 am
    Reply
    • ඉෂි ද සිල්වා ExPERT Subtitler
      Windows 8.1Edge 85

      comment ekata thanx.:yum:

      2020-09-06 at 10:15 am
  • Malith Sandeepa User
    Android 8.1Chrome 83

    උපසිරැසියට බොහොම ස්තුතියි අන්තිම එකටත් ඉක්මනට දෙන්න

    2020-08-26 at 1:28 pm
    Reply
  • udaya Unregistered User
    Windows 7Chrome 84

    20 weni kotasa sinhala sub eka denna ko plz

    2020-08-27 at 7:18 pm
    Reply
  • Heshan Ishara User
    Android 8Chrome 84

    අන්තිම කතාව දෙන්නේ කවද්ද:heart_eyes:

    2020-08-28 at 7:28 am
    Reply
  • තරිදු සාගර User
    Windows 10Chrome 91

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    2021-06-20 at 9:14 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (168)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms