Iljimae (2008) [S01 : E18] Sinhala Subtitle
Iljimae
(ඉල්ජිමේ.)
18 වෙනි කොටස
ඔන්න ඉලග කොටසත් අරන් ආවා. තව කොටස් දෙකයි තියෙන්නේ.
කලින් කොටසේ මං කියුවා වගේ බ්යෝන්ග් ශික් දේගම් ගේ නිවසට ඉල්ජිමේ යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්නකෝ.
ව්හ්හ් බ්යෝන්ග් ශික් දේගම් තමයි බ්යෝන්ග් ශික්ම තමයි එයා..
ඉල්ජිමේ ගේ ප්‍රශ්න වලට උත්තර දෙන විදිය දක්කම ..
ඉල්ජිමෙට අලුත් හවුල් කරුවොත් එකතු වෙනවා.
කලින්ම කොටසක මං කියුවා කතාවක් මතකද කුරුළු කුඩුවක් කුනාටුවකට හසු වෙලා ගහ ගෙන යනවා. ඒ වෙලාවේදී එක කුරුලු පැටියෙක් හොද මිනිස්සු ඉන්න පැත්තටත් අනිත් කුරුළු පැටියා නරක මිනිස්සු ඉන්න පැත්තටත් වැටෙනවා.
එහෙම වැටුණු කුරුළු පැටව් වැඩෙන්නේ තමන් ලග ඉන්න මිනිස්සු අනුව. එක්කෙනෙක් හොද කෙනෙක් වගේම අනිත් කෙනා නරක කෙනෙක් වෙනවා.
ඒකට හේතුව එයාලව හදාගත්ත ඒ මිනිස්සු මතයි තියෙන්නේ. කියන්න ඕන වුනේ ඉපදෙන කොට එකම කුරුළු මව එක්ක හිටියත් වැඩෙනකොට අම්මා ව මග හැරිලා පාර වල් දෙකකට යනවා.
හොද අය අතර හිටිපු කුරුළු පැටියා හොද කෙනෙක් විදියටත් නරක අය අතර හැදුනු කුරුළු පැටියා නරක කෙනෙක් ලෙසත් වැඩේනවා. මන් මේ කතාව ආයෙත් මතක් කලේ .
කලින් යොන්ගිට හමුවුණු ගුරුතුමා ඒ වගේම ශි හෝ ට හමු වුනු ගුරුතුමා එකම ශිල්පය දෙවිදියකට කියලා දෙන්නේ.
ඒකේ ප්‍රතිපලේ මේ කොටසින් දකින්න පුළුවන්.
ඉල්ජිමේ නැත්නම් යොන්ගි මෙහෙම කියන කොට
” මං මිනිස්සුන්ව මරන්නේ නැහැ. “
” මිනිස්සුන් ව බේර ගැනීම වෙනුවෙන් භාවිතා කරනවා විතරයි. “
ශි හෝ…
” මගේ මග අවහිර කරන කෙනා “
” බුදුන් වුනත් මිතුරා වුනත් “
” කවදා හරි “
” කපලා දානවා! “
මේ කොටසේදී ඉල්ජිමේ ව අල්ල ගන්න ශිහෝ එක්ක රජුගේ පුද්ගලික ආරක්ෂක උගුලක් අටවනවා. එකේ බිල්ල ඉයුන් චේ.මේ දේවල් මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියලා බලන්න ඔයාලා කතාව බලන්නකෝ.
කතාවේ අන්තිම කොටස් නිසා තවත් තවත් දේවල් ගොඩක් සිදු වෙනවා. ඉතින් කතාව නරබන්න කියලා කියන ගමන්..
ඉතින් තව වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. ඉල්ජිමේ ගේ සත්‍ය හැදිනුම නැත්නම් මුහුණ ඉයුන් චේට දකින්න පුළුවන් වෙයිද . දැක්කොත් කුමක් සිදු වෙයිද ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.
ඔබට ස්තුතියි.
සබ් එකට බොහොම ස්තූතියි!!
ස්තුතියි dear comment එකට.:star_struck:
සෑහෙන්න දුකක් වින්ද සබ් එකක් :joy::joy::joy::joy:….thanks dear sub ekata
:joy::joy::joy:මාත් කියන්නේ පුදුම කට්ටක් කෑවා. ඇත්තටම..:yum: ගොඩක් ස්තුතියි comment එකටත් සබ් එකේ ප්‍රශ්නෙත් විසදන්න උදව් කලාට..:star_struck:
Thankz for the sub
welcome.☺
ස්තූතියි. තව දෙකයි..:metal::metal:❤
thanx.comment ekta. e dekath ikmnta dennm. :yum:
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
thanx.comment ekata.☺
තව දෙකයි. ඉෂි. ඉක්මනට ඒකත් දෙන්න හොදේ .
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
meke kathawa kiyawanna d thiyenna video ekakk thiyenawa d