Kill It (2019) [S01 : E05] Sinhala Subtitle
Jin-Ah Im, No Jeong-ee, Il-Joo Ji, Hae-Kyun Jung
ඔන්න එහෙනම් පස්වෙනි කොටසත් අරන් ආව.ගොඩක් පරක්කු වුනා.ඉතුරු කොටස් ටික ඉක්මනට දීල ඉවර කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.ඒ හින්ද දිගටම කතාවත් එක්ක රැදිල ඉන්න,කතාව මග නවත්තන්නෙ නෑ බයවෙන්න එපා.හරි එහෙනම් කතාව මතක් කරගමු.
මතකයිනෙ දෝ හියොන් දැන් අපරාධකාරය පස්සෙ පන්න ගමන් ඉන්නෙ,ඇයට කිම් සෝ ගැනත් පොඩි සැකයක් ඇති වේගන එන්නෙ කියල අද කොටස බැලුවහම තේරෙයි.කිම් සෝ කියන්නෙ අනාථනිවාසෙක හිටිය ළමයෙක් කියලත් ඔයාල දැනගන්න ඇතිනෙ.අද කොටසෙන් ඔයාලට බලාගන්න පුලුවන් දෝ හියොනුත් අනාථනිවාසෙ ඉදල තියෙනව කියල.කොහොමහරි අද කතාවෙදි බලාගන්න පුලුවන් කිම් සෝ ගෙ මතකය නැවතත් ගන්න උදව් වෙන්න පුලුවන් කෙනෙක් ගැන,ඒ කවුද කියල බලාගන්න පුලුවන් ඔයාලට,ඒවගේම දෝ හියොන්ට කිම් සෝ ගැන ඇතිවෙලා තියෙන සැකේ තීව්‍ර වේගන යන්නෙ ඒවගේ සියොල් ජි ගැනත් දෝ හියොන් අනාවරණය කරගන්නව.හරි එහෙනම් අද කොටසත් බලන්න කියල ආරාධනා කරනව හැමෝටම.මතක ඇතුව කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.ඊළග කොටසෙන් ඉක්මනට හම්බෙන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්….
ඔබට ජය…!
thank you for sub.
#Denuwan👍👍👍
thanks bro
#shehan👍👍👍
ගොඩාක් ස්තුතියි දෙනකම් බලාගෙන හිටියේ
#Kavinda ඉතුරු ටිකත් ඉක්මනට දෙනව…👍👍👍
bro plunam Knightfall eki Grimm ekati sub denna Eka loku udwk.tv shows patan gathata ewa maga nathra wenwa.ehma karnna epa kiynna bro.subzlk eke adminlata kiynna maga nathra karapu tv shows ewara karnna kiyla.ehma karnne nathi unama subzlk eke kolitiya bahinawa.meka mage adhask withra newi godk perisakge adhask.meka oyta newi kiynne subzlk eke adminla set ekta.enisha pluwan ikmanta ewa ewara karnna.me comment ekta admin lagen replay ekk ona.
Sub ekta oyta thanks bro.
හරි සහෝ පුලුවන් ඉක්මනින් මග නතර වුන ඒ වට සබ් දෙන්න උත්සහ කරන්නම්…👍👍👍
thanks bro sub ekaata
#priyan👍👍👍
Sub akata thanks…
ස්තුතියි ….😍😍😍🙏🙏🙏🙏
thanks for the sub
sub ekt thanks
sub ekata thanks saho
ගොඩක් ස්තුතියි