Kill It (2019) [S01 : E07] Sinhala Subtitle
KILL IT
07 කොටස
කොහොමද ඉතින්,kill it කොරියන් කතා මාලාවේ 7 වෙනි කොටස මං අරන් ආවා.ඇඩ්මින්තුමාගේ ඉල්ලීමකට වගේම මගෙන් මේ කතාවේ රසිකයෙක් කතාව ඉවර කරලා දෙන්න කියලා ඉල්ලුව නිසා
මං ඉල්ජිමේ අස්සේ මේකත් ඉවර කරන්න ගත්තා.
මේක මුලින් ep 6 ට දීලා තියෙන්නේ ඉතුරු ep 6 ට මං sub දෙන්න ගත්තා.
ආරම්බ කල කෙනාට වඩා මගේ උපසිරස වෙනස් වෙයි.ඒක නරබ්න්නන්ට අවුලක් වෙන එකක් නැහැ කියලා හිතනවා. නම් ගම් භාවිතයත් වෙනස් ඇති. මං හිතන්නේ.කොහොම වුනත් ඔන්න මං 7 වෙනි sub එක ගෙනාවා ගොඩක් කාලයට පස්සේ.
මේ කතාව ගැන මං මුකුත් කියන්න යන්නේ නැහැ.මොකද කුතුහලය එක්ක යන කතාවක් නිසා
කලින් කොටසේ සේවාදායකයා සු හ්යෝන්ට තර්ජනය කරනවා.ඔහු කියන විදියට වැඩ නොකරොත් ඒ කියුවේ ඔහු කියන පුදගලයන් ව නොමරුවොත් සු හ්යෝන් ලග ඉන්න අය මැරෙයි කියලා.
ඒක කියලා ඉවර වෙනවත් එක්කම ඩො පරීක්ෂක ඒ කියුවේ කෙල්ලව හප්පන්න වාහනයක් එනවා. ඒක සු හ්යෝන්ග් දකිනවා.සු හ්යෝන්ග් ට කෙල්ලව බෙර ගන්න පුළුවන් වෙයිද ? බැරි වෙයිද ?
මේ කොටස පටන් ගන්නේ එතන ඉදන්…
මේ කොටසේ කෙල්ලට කොල්ලා ගැන ටික ටික සැක ඇති වෙනවා. ඒ සැකයන් මග හරින්න ඔහුට පුළුවන් වෙයිද ?
වගේම මේ කොටසේ අංක කරලා තියෙන ළමයි ඇත්තටම භාවිතා කරන්නේ මොකටද කියලා පෙන්නනවා.
මේ ප්‍රශ්න වලට උත්තර බලලම හොයා ගන්නකො.
“පිලිප් .”
“සේවාදායකයා හිතනවට වඩා ගොඩක් ලග ඉදන් අපි දිහා බලන් ඉදලා.”
“ටාගට් වෙලාවට ඉවර කලේ නැති වුනොත්.”
“මං ලග ඉන්න මිනිස්සු එකා ගානේ ඉවර කරනවා කියුවා.”
“ඒක කියලා ඒ වෙලාවේම ඩො හ්යෝන්ග් ජින්ව හොයා ගත්තා.”
“හිනා යනවා නේද ? “
“කවුරුත් කියලත් නෙමේ.”
“පරිස්සම් වෙන්න.”
“ඊළග වතාවේ ඔයා වෙන්නත් පුළුවන්.”
තව දෙයක් මේ කතාවේ ගෑනු ළමයාගේ චරිතේ මට නොට් වුනු තැනක් කියන්න ඕන කියලා
හිතුනා.එයාගේ පොඩි කාලේ ඒයා වින්ද දුක ඔයාලා දන්නවා ඇති කතාව බලලා.
ඒ වගේ කරදර මැද පස්සේ එයාට අලුත් දෙමාපියන් හමු වුනත් ඇත්තටම සතුටක් කියලා
දෙයක් තිබුනේ නැහැ . ඒකත් ඔයලා දකින්න ඇති ඒ වගේ ප්‍රශ්න තිබ්බත් එච්චර කට්ට
කාලත් එක පාරක් වත් තන්හා උනේ නැහැ.නිතරම හිතුවේ තමන්ට වුනු දේවල් වෙන කාටවත් වෙන්න එපා කියලා.මොන දේ වුනත් නරක පාරේ යන්නේ නැතුව හොද පාරේ ගිහිපු නිසා දැන්
රහස් පරීක්ෂකයෙක්. ගෑනු ළමයා එයාගේ අම්මට කියන කොටසක් මේ..
එයා හිතන විදිය මේ ..ඔයාලා ගන්න ඕන දේ ඔයලාට භාරයි.
“මගේ බැලේට් වල මුල්ම රග දැක් වීම තිබ්බ දවසේ.”
“මං නිසා ප්‍රධාන චරිතේ නැති වුනු අඩ අඩ ඉන්න යාලුවෙක් දැකලා තේරුම් ගත්තා ..”
“මං මෙහෙම කරන්න හොද නැහැ.”
“මං නිසා ඒ වගේ අඩන යාලුවෙක් තව හැදේවි කියලා .”
ඉතින් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.
ඔබට ස්තුතියි.
තෑන්ක්ස් සබ් එකට 😊👍
කො දෙවියනි iljimae 😥😥
ekata sub daana gaman eka denawa hode bayawenna epa.
Ha ha ekath ikmanata denna hodada..
bohoma sthuthi sub ekata.ithuru tikatath sub denna.
උපසිරැසියට බොහොම ස්තුතියි!
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
Akke anith sub tikth ikmanata dnna sub ekta thanks
mta meke sub denna wenne sathiyak ara sathiyak hethuwa iljimea ekata wada meke kalaya wadi nisa.but aniwaryen okkoma denawa.ikmnta iwara karnnm sub dila.
Adarei bokka. Kal giyata kamak na hemita aniwa diyan. E athi
Mekata sub dana eka hodai aya newathila thibbane godak kal
Brother meke ithuru tike sub tikath daanko. Loku udawwak bn
thanks for the sub
sub ekt thanks
sub ekata thanks sis
oyage comments walta thanx malli.
ගොඩක් ස්තුතියි.