Kill It (2019) [S01 : E12] Sinhala Subtitle
KILL IT
12 කොටස (අවසාන කොටස)
ඔන්න ඉතින් මං අවසාන කොටසත් පරක්කු වෙලා හරි ගෙනාවා.මේ කොටසේ මොනවා කියන්නද කියලා හිතා ගන්න බැහැ.
කෙටියෙන් අහන්නම් ඔයාලා හිතන්නේ අවසානය හොද අවසානයක් ද නරක අවසානයක් ද
අවසාන කොටස නිසා මං මුකුත් ම කියන්නේ නැහැ.මේ කොටසේ අවසානය වෙනකන්ම නරබන්න කියලා ඉල්ලනවා. අවසානයේ පොඩි කොටසක් තියෙන නිසා.
එක දෙයක් තියෙනවා අපි හීනෙකින් වත් හිතුවේ නැති දෙයක් සුල් ගී ගැන ඒ මොකක්ද කියලා ඔයාලාම බලන්නකෝ.
——————————————————————
” එහෙම කරන්න හොද නැහැ කියලා දන්නවා.”
” එක පාරක් අහක බලාගන්න බැරිද ?”
” කරුණාකරලා. එකපාරක්.”
” බැරිද ?”
” එහෙනම් නිකන් ජිවත් වෙන්න ඉඩ දෙන්න.”
” වෙන දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ.”
” ඩොක්ටර් කිම් ට එකපාරක් ජිවත් වෙන්න ඉඩ දෙන්න.”
——————————————————————
” ඔයා අනිත් ළමයින්ව පාවිච්චි කරලා”
” ඔයාගේ දරුවාව”
” මතක් කරලා තියෙනවද ?”
——————————————————————
” මම”
” ඩොක්ටර් කිම් ව හමු වුනු නිසා මෙහෙ මුල්ම වතාවට අපෙ ගෙදර වගේ වුනා.”
” මගේ නැතුව අපේ ගෙදර”
” ආයෙත් එන්න!”
——————————————————————
” සු හ්යෝනා.”
” මං ඔයාට ණය ගෙව්වා.”
” මට සමාවෙන්න.”
” මං..”
” අපි තවමත්”
” හොද යහළුවන් නේද ?”
——————————————————————
” හරි ..”
” දැන් ඉදන් හරි මගේ පුතා විදියට ජිවත් වුනා නම් හරි.”
” මං ගාව තියෙන දේවල්.”
” ඔක්කොම දෙන්නම්.”
——————————————————————
” සු හ්යෝන්ග් ශි ට මේ වෙනකන් එන්න වුන හේතුව ඔක්කොම මං දන්නවා.”
” මෙච්චර දුර එන්න වුනු එකට සමාවෙන්න.”
——————————————————————
ඉතින් කතාව අවසානයේ තියෙන සිංදුවකින් මං අවසන් කරන්නම්.
” ♪ඔබ නොමැති “
” ♪දවසක් තව.”
” ♪තේරුමක් නොමැතිව”
” ♪ගත වෙලා යනවා.”
” ♪නිකන් ඉන්න.”
” ♪මගේ ලගට වෙලා “
” ♪ඉන්න පුලුවන්ද ?”
” ♪හැමදාම මගේ අසලට වෙලා නිකන් .”
” ♪ඉන්න.”
” ♪ඔබගේ ආදරය “
” ♪පෙන්වන්න.”
” ♪හැමනිතරම මම”
” ♪මෙතන ඉදන් ඔබට ආදරය කරමින් මග බලන් තව මග බලන් ඉන්නවා “
මෙතෙක් කල් අපි සමග බොහොම ඉවසීමෙන් කතාව රසවිදිමින් රැදී සිටි ඔබ සැමට බොහොම ස්තුතියි.
Radio Romance eke sinhala subtitles dennako
තවත් මේ වගේ සුපිරි කතාවකට සබ් කරන්න ❤️❤️❤️
sub ekata bohoma sthuthiyi sahodaraiya
නියමයි…සබ් එකට තැන්ක්ස්…
දිගටම සබ් කරමු…
two cops (2017) korean මේකටත් සබ් දෙන්න පුළුවන්ද… 😘😘😘😘
උපසිරැසියට බොහොම ස්තූතියි!!! ඒ වගේම මේ කතාව පුදුම විදිහට කුතුහලෙන් බැලුවෙ..sub දාන එක නවත්තල තිබ්බ මේ කතාවට ආයිත් උපසිරැස දාන්න පටන් ගත්ත එකකටත් බොහොම ස්තූතියි!! ඔයාගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙලා තවත් මේ වගේ ලස්සන කතා වලට උපසිරැස දාන්න හම්බවෙන්න කියල ප්‍රාර්ථනා කරනව….😊😊😊
ගොඩක් ස්තුතියි.
comment වලින් මාව දිරි ගැන්වූ වගේම ඉවසීමෙන් කොතව බැලුවට ස්තුතියි. කතාවට සබ් දෙන්න පරක්කු වුනා නේ ඒ නිසා.ඒ වගේම මේ කතාවට මුලින්ම සබ් දෙන්න ගත්ත සහෝදරයටත් බොහොම ස්තුතියි. එයා පටන් ගත්ත නිසා මේ කතාවට සබ් දුන්නේ.ඒ වගේම හැමදාම අපිට මේ වගේ සබ් දෙන්න ඉඩ සලසලා දෙන sub.lk සියලුම කාර්යමඩුල්ලට බොහොම ස්තුතියි.
මගෙන් කතා ගොඩක් ඉල්ලලා තියෙන අයට පුළුවන් විදියට දෙන්නම්.ඔක්කොම එක පාර දෙන්න බැහැ නේ හිමිට දෙන්නම්.
මුලින් ඉල්ජිමේ ඉවර කරලා .ඉල්ජිමේ නොබලපු අය ඉන්න වනම් බලන්න කියලා ඉල්ලනවා. හැමෝටම බොහොම ස්තුතියි.
Sub එකට ස්තූතියි අක්කේ
ගොඩක් ස්තුතියි.අතරමග නවත්තලා තිබ්බ එකක් බාර අරගෙන අවසන් කරාට තවත් සැරයක් ස්තුතියි. බුදු සරණයි.
Thanks..
Good Luck..
she was pretty tv series eke sinhala subtitle complete karannakoo.