Kill It (2019) [S01 : E09] Sinhala Subtitle
KILL IT
09 කොටස
“අවුරුදු 19 කට පස්සේ..”
“තාත්තේ.”
ඉතින් කොහොමද ඔක්කොටම කලින් මං කියන්න ඕන දැන් අපේ ලංකාව තුලත් ලෝකය තුලත් පැතිර යන වසංගත රෝගයෙන් පිඩා විදින අයට බුදු සරණින් හැමෝටම සුව වෙන්නත් ඒ වසංගතය නැති වෙලා යන්නත් කියලා පතනවා.
ඔන්න මං ep 9 ගෙනාවා.තව ඉතිරි ep 3 යි.ඒ ටිකත් ඉක්මනට දෙන්න බලන්නම්.
දැන් කතාවේ අන්තිමට ලං වෙන නිසා කතාවේ දේවල් ටික ටික හෙළි වෙනවා.
යු ලේකම්, අංක 88 , කෝ හ්යෝන්ග් වූ මේ අය එක පැත්තක කියලා ඩො සභාපති හිතන්නේ.
ඇත්තටම මුල ඉදන් ම එහෙම නැති වුනත් එහෙම වෙයිද ?
කොල්ලා තාත්තා හමුවෙනවා. ඊට පස්සේ මොකක් වෙයිද ?
වගේම කොල්ලගේ යාලුවා ප්ලිප් එයා ගැනත් දෙයක් කොල්ලට හෙළි වෙනවා. ඒ මොකක්ද ඒ නිසා ඔහුට මොකද වෙන්නේ වගේම යු ලේකම් ගැන ඩො සභාපතිට අහුවෙයිද ඩො සභාපති යු ලේකම් ට දාන ඇමට ඇය අහුවෙයිද මේ කොටසේ ඔය දේවල් ගැන හොයා ගන්න පුළුවන් වෙයි.
මං වැඩි දෙයක් කියන්නේ නැහැ මේ කොටසේ.
ඉතින් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.
ඔබට ස්තුතියි.
නියමයි….සබ් එකට තැන්ක්ස්….
Sub ekt thzzzz,anith tikth ikmnt dendoooooo..
gestyy.com/w856NS
මොකක්ද මේ ?
Pluwn nam mulu series ekema download link ekk denawada. Tyna link eka wda karanne na
Pluwn nam mulu series ekema download link ekk denawada. Tyna link eka wda karanne na
thanks for the sub
thanks for the sub
sub ekata thanks sis