Kill It (2019) [S01 : E01] Sinhala Subtitle
හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!
කොහොමද යාලුවනේ.ඔන්න ඉතින් හුග කාලෙකට පස්සෙ ආයෙමත් උපසිරැසි කරන්න පටන්න ගන්න කියල හිතුන.මේ පාරත් මන් උපසිරැසි අරන් ආවෙ කොරියන් කතාමාලාවකට.මතක ඇතිනෙ මන් උපසිරැසි කරපු K2 සහ My Secret Romance කතාමාලා දෙක අන්න ඒ වගේම සුපිරියක් තමයි මේක.කොටස් 12කින් සමන්විත මේ කතාවෙ නම තමයි Kill It,මේක තවම විකාශය වෙන කතාවක්.මේ කතාව අයිති වෙන්නෙ Thriller ගනයට,සුපිරි වලිටිකක් එහෙම බලාගන්න පුලුවන් කට්ටියට.පොඩි ලව් සීන් එකකුත් යනව ඒ අස්සෙ,කතාව සුපිරියට ගලාගෙන යනව ඒ නිසා ඩේට නහස්ති කරන් බැලුවට පාඩුවක් වෙන්නෙ නෑ.කතාවෙ ප්‍රධාන චරිත දෙක තමයි කිම් සෝ(චැන් කි) සහ දෝ හියොන්(ඉම් ජින්).හරි කතාව පැත්තට හැරෙමු.
හරි කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්,කිම් සෝ කියන්නෙ කුලියට මිනීමරණ පොරක්, ඒ වගෙම සුපිරි වැඩ්ඩෙක්.මූ පොඩි කාලෙම පවුලෙන් වෙන් වුන කෙනෙක්.මූ පවුලෙ කිසි කෙනෙක් ගැන විස්තරයක් දන්නෙ නෑ.එක දවසක පොරට ගෑනු කෙනෙක්ගෙන් පොඩි කන්ට්‍රැක්ට් එකක් හම්බෙනව,ඒකෙන් මුගෙ ජීව්තේම වෙනස් වෙන්නයි යන්නෙ,ඒවගේම දෝ හියොන් කියන්නෙ සුපිරි පොලිස් පරීක්ශිකාවක්.හරි මේ දෙන්න කොහොමද සෙට් වෙන්නෙ මිනීමැරුම් සිද්ධ වෙන්නෙ කොහොමද කියල දැනගන්නනම් කතාව බලන්නම වෙනව මොකද මේ මෙතනින් එහාට වැඩිපුර දේවල් කියන්න යන්නෙ නෑ,එහෙම කීවොත් ඇති වැඩකුත් නෑනෙ.හරි බලලම තීරණය කරන්නකො කතාව කොහොමද කියල.ඔයාල දෙන කමෙන්ට් එකත් මාරම වටිනව ඒ නිසා මතක ඇතුව කමෙන්ට් එකකුත් දාගනෙම යන්න!
ඊළග කොටසෙන් හමුවෙමු!!!
ගොඩක් ස්තුතියි.
video link eka wada nane.
subtitle ek downlode krnn bhanea bn ai ea