ඔන්න එහෙනම් හයවෙනි කොටසත් අරන් ආව.කලින් කොටස ගොඩක් පරක්කු වුන නිසා මේ කොටස ඉක්මනටම අරන් ආව.කතාව ගැන මතක් කරන්න දෙයක් නෑනෙ කට්ටියටම මතක ඇතිනෙ.ඒ හින්ද අද කොටස ගැන පොඩි පහැදිලි කිරීමක් කරන්නම්.
ඔන්න අද කොටසෙදි හියොන් ජින් කිම් සෝ ගැන දැනගන්නව.ඒ වුන මරණ පිටුපස ඉන්න මීනීමරුව කිම් සෝ කියල ත් දැනගන්නව.කොහොම හරි කවුරුත් නොහිතපු විදහට මේ සිද්ධිය පිටිපස්සෙ තවත් හස්තයක් තියෙනව කියල කට්ටිය දැනගන්න ඇතිනෙ,අද කතාවෙන් ඒ ගැන මනාව පැහැදිලි වෙනව.හරි එහෙනම් ඒ ටික ඇති අදට,අද කොටසත් නරබන්න කියල ආරාධනා කරනව.සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.අදට ගිහින් එන්නම්,ඊළග කොටසෙන් හමුවෙමු…
ඔබට ජය…!

Year :
2019
Genre :
Drama, Thriller
Actors :
Jin-Ah Im, No Jeong-ee, Il-Joo Ji, Hae-Kyun Jung
Writer : N/A
Director :
N/A
Plot : Will A Killer-turned-veterinarian And A Detective Find A Common Ground? Kim Soo Hyun Is A Veterinarian Who Was Once A Professional Killer. Nobody In The Public Knows Anything About Him As A...

Update In 2020-07-16
සිංහල උපසිරැස Download කරගන්න 1931 times
saho 4,5,6 episoid wala sub panwanna code akakin.ai a…1,2,3 wada karanawa
Pc ekeda?phone ekeda?
pc akak,wana serice walata aulak na saho…makath 1,2,3 wada kara
ඇයි බන් අනිත් කොටස් නැත්තෙ 7/8/9/10/11/12😊 ඒ ටික ගන්න තැනක් කියපන්කො.🤗
thanks for sub
බොහොම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ .
බොහොම ස්තූතියි .නිහඬ සමාජ සේවකයෙක් …😍😍😍😍
Thanx Macho👍👍…
Anith episode tikath ikkmanata dennako
Ikkmanata danna ko episode tika
Anith Epsoid Tika dannawada
Episode Tika denne naddooooo
අනික් ටික දෙන්නේ නැද්ද
Series is Good Brother. When will you upload subtitles for next remaining episodes.
And by the way appreciating for your effort….
bohoma stuti
Ane anith Epsoid tikath ikmanata dennakooo
Danne nadda anith Epsoid Tika bn
Okkoma download karanna link ekak nadda ekapara
බොහොම ස්තූතියි සහෝ සබ් එක දුන්නට.අනිත් ඒවත් ඉක්මනට දෙන්න. ජය වේවා 🙏🙏🙏
anith tikata sub denawada
anith tikath dennakoooo
ithuru tika wena kauru hari kamak na dennakoooo.. plzzz… bs
anith tikatath sub dennako……
Sub bageta dana eka nm ketha wede
මචං මේකෙ ඉතුරු ටිකට සබ් දෙන්නෙ නැද්ද බන්.😥😥😥
Kill it eke ithiri sub denne kawadda saho
Iithuru sub tikth dennko….
thanks for the sub
sub ekt thanks
sub ekata thanks saho