Kill It (2019) [S01 : E11] Sinhala Subtitle
KILL IT
11 කොටස
කොහොමද ඉතින් ඔන්න මන් 11වෙනි කොටසත් ගෙනාවා.
” අපිව බේරගන්න! “
” අපිව බේරගන්න! “
කොරෝනා නිසා දැන් අපිටත් මේකම තමා කියන්න වෙන්නේ.මේ උදව් ඉල්ලන්නේ කවුද කියලා ඔයාලම බලන්නකෝ.
— මේ පැතිරී යන වයිරසය නිසා මිය ගිය ලෝ වාසි ජනතාවට නිවන් සුව පතනවා වගේම.වයිරසය පැතිරී ඇති අයට ඉක්මනට සුව වෙන්න පතනවා.ඒ වගේම රෝගය වැලදී නැති අය පරිස්සම් වෙන්න.වගේම පොලිසියට ඩොක්ටර් ස් ලට නර්ස්ලට මේ සදහා මහන්සි වන හමුදාවටද මහන්සි වෙන සැමටම මේ කරානා පින් වැඩෙන් අරක්ෂාව ලැබෙන්න පතනවා.වගේම ස්තුතියි වෙනවා. —
මේ වයිරසය අස්සේ අලුත් නව වසරට සුබ පතන එක හරිද දන්නේ නැති වුනත් නව වසර සැමරු නොසැමරු හැමෝටම සුබ නව වසරක් වේවා! වගේම මේ නව වසරේ මේ කරදර බාදක ඔක්කොම දුරු වෙලා සතුට සාමය ලැබෙන්න කියලා පතනවා!
ඔයාලට මතකද මේ කතාවේ මුල්ම epsoide එකේ කොල්ලා පොඩි කාලේදී කොල්ලගේ ඇස් නිල් පාටයි.නිල් පාට ඇස් තියෙන මිනිස්සු නැතුව නෙමේ.ඒ නිල් පාට නැතුව ආසාමන්‍ය නිල් පාටක්.
මේකට හේතුව මේ කොටසේ දී ඔයාලට දැනගන්න පුළුවන්.කතාවක අන්තිම කොටස් දෙක වෙන කොට තියෙන ප්‍රශ්න ඔක්කොටම උත්තර ලැබෙන නිසාම මං වැඩි දෙයක් කියන්නේ නැහැ.
කොල්ලාට තියෙන ප්‍රශ්නේ අංක කල ළමයින් ඇයි මැරෙන්න හේතුව ඒ හේතුව ත් තව ගොඩක් ප්‍රශ්න වලට උත්තරත් මේ කොටසින් ලැබෙනවා.
කෝ හ්යෝන්ග් වූ ඇත්තටම නරක කෙනෙක් ද හොද කෙනෙක් ද එයාගේ ඇත්තටම ඩො සභාපතිගෙන් ඇති වෙනස මොකක්ද මට නම් දෙන්නම එක වගේ.දෙන්න ගේ හේතු විතරයි වෙනස්.
කලින් කොටසේ ඩො පරීක්ෂක ඒ කියුවේ කෙල්ල කොල්ලා ගැන හිතන විදිය ටිකක් වෙනස් වුනානේ.
ඒ වෙනස් වුනු ගමන්ම අයෙත් අනිත් පැත්තට පෙරලුනා.කොල්ලා ගැන සැක හිතෙන දෙයක් ලැබුණු නිසා.කෙල්ල කොල්ලව සැක කරයිද?
කොල්ලා ගැන ඇත්ත දැනගත්තොත් මොනවා කරයිද ? කොල්ලව තේරුම් ගන්න පුළුවන් වෙයිද ?
කොල්ලාට කොච්චර සාධාරණිකරණ හේතුවක් තිබුනත් සමාව දෙන්න බැරි දෙයක් ඔහු කරන්නේ.මිනිස්සු ඝාතනය කරන එක.ඒකට නම් කොහොමටවත් සමාව දෙන්න බැහැ.මේ කතාවේ අවසානය කුමක් වෙයිද ? හොද අවසානයක් ? නරක අවසානයක් ? ?
” සමහර විට මේ කෙනා”
” තමන් මැරෙයි කියලා කලින් ඉදන් ම දැනන් ඉදලා වගේ.”
” ඒක හරිම දුක නැද්ද ?”
මේ කවුරු ගැනද කියලා ඔයාලා මේ කොටසින් බලන්නකෝ.
ඉතින් තව වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ.අවසාන කොටසින් ඉක්මනට හමුවෙමු.
ඔබට ස්තුතියි.
sub ekata godak sthuthiyi sahodariya
නියමයි…සබ් එකට තැන්ක්ස්…
උපසිරසියට බොහොම ස්තුතියි!
කවදද අන්තිම එක දෙන්නේ
සබ් එකට ගොඩක් ස්‍තූතියි සහෝදරිය… බුදු සරණයි…
Sub එකට ගොඩක් ස්තූතියි 🙏 💞💞
Radio romance ekata sinhala sub dennako
thanks for sub sis.. anthima ekth danna ikkmanta..
කවදද අන්තිම එක දෙන්නේ
අන්තිම එකත් ඉක්මනට දාන්න
චුට්ටක් ඉවසන්න.ඒකට දාන ගමන් ඉන්නේ.
මග බලන් ඉන්නෙ…..😉👍
කවදද දෙන්නේ අන්තිම එක