Kill It (2019) [S01 : E02] Sinhala Subtitle
ඔන්න එහෙනම් දෙවෙනි කොටසත් අරන් ආව.පොඩ්ඩක් විතර පරක්කු උනා.ඉතුරු කොටස් ටිකත් ඉක්මනින්ම දෙන්න බලාපොරොත්තු වෙනව.හරි එහෙනම් අද වැඩි දෙයක් කියන්න යන්නෙ නෑ.කට්ටියට දැන් තේරෙනවනෙ කතාව කොහොම එකක්ද කියල,අද කොටසෙත් විශේෂ සිදූවීම් ගොඩක් තියෙනව.හරි එහෙනම් අදට ගිහින් එන්නම්. ඊළග කොටසෙන් හමුවෙමු…
ඔබට ජය!!!
thanks for the sub
sub ekata thanks saho
ගොඩක් ස්තුතියි
thanking you sooo much sub set ekata bro’
link downld karaganna behen