Kill It (2019) [S01 : E08] Sinhala Subtitle
KILL IT
08 කොටස
කොහොමද ඉතින් ගොඩක් ගොඩක් පරක්කු වෙලා ඔන්න මං 8 වෙනි කොටස ගෙනාවා.මං ගොඩක් කාර්යබහුල වුනු නිසා වෙලාව ලැබුණ විදියට මං කොහොම හරි සබ් එක දැම්මා. මේ සබ් එක දෙනකන් ඉවසන් හිටියට ස්තුතියි.
මේ කොටසේ කතාව දැන් ටික ටික තව උනන්දුව ඇති කරනවා. මේ කොටසේදී අපිට තිබ්බ ගොඩක් ප්‍රශ්න වලට උත්තර දෙනවා. කොල්ලාට පෝල් ව කොහොමද හම්බුනේ.පොඩි කාලේ මොකද වුනේ ඒ වගේ දේවල්..
මේකේ සු හ්යෝන්ග් දැන් ඩො සභාපති ගැන දැන ගන්නවා වගේම. ඩො සභාපති ලග ඉන්න ලේකම් ගැනත්.. මං වැඩි දෙයක් කියන්නේ නැහැ.ඔයාලම බලන්නකෝ.
ඒ වගේම තව දෙයක් කොල්ලගේ හැදීනුමත් හෙළි වෙන්න ලගයි…
“මං දන්නා අංක 88 ඒ විදියට ම ජිවත් වෙලා වගේ නිසා .”
“වෙනස් වුනේ නැති නිසා ”
“ඇත්තටම සහනයක් ”
ඩො හ්යෝන්ග් ජින් එහෙම කියන කොට සු හ්යෝන්ග් ගේ උත්තරය.
“වෙනස් වෙන්නත් ”
“පුළුවන්.”
ඉතින් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.
ඔබට ස්තුතියි.
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්
නියමයි….සබ් එකට තැන්ක්ස්…..
බොහොම ස්තුතියි comment වලට වගේම සබ් දෙනකන් ඉවසන් හිටියටත් ස්තුතියි. සබ් දෙන්න පරක්කු වුනාට සමාවෙන්න.
Thanks bokka. Ithuru tikath aniwa ikmanata denna puouwannam❤️😘
ilaga adika auruddt kalin ithuru tika denna tanks
thanks for the sub
thanks for the sub
sub ekata thanks sis