• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • Korean TV shows
  • Kill It (2019) [S01 : E10] Sinhala Subtitle

Kill It (2019) [S01 : E10] Sinhala Subtitle

2020/04/01 at 5:52 am
ඉෂි ද සිල්වා

KILL IT

10 කොටස

කොහොමද ඉතින් ඔන්න මන් ඊලග කොටසත් ගෙනාවා. තව ඉතුරු ep 2යි.මේ කොටසේ ගොඩක් දේවල් වෙනවා වගේම කෙල්ලට කොල්ලා ගැන තියෙන හැගීම් වෙනදට වඩා පෙන්නනනවා. මේ කොටසේ ගොඩක් දේවල් වෙනවා.මං වැඩි දෙයක් කියන්නේ නැහැ .ඔයාලම බලන්නකෝ අන්තිම ටික නිසා කතාව උනන්දුව ඇති කරයි. එක දෙයක් කියන්නම්.කොල්ලා ඝාතාකයෙක් නොවී සාමාන්‍ය පශු වෛද්‍යවරයෙක් වුනා නම් මෙතන තියෙන කිසිම ප්‍රශ්නයක් නැතුව සාමාන්‍ය අය ජිවත් වෙන සතුටින් ඉන්න ජිවිතයක් ගත කරන්න තිබුනද ? කොල්ලට නම දැම්මේ ඩො හ්යෝන්ග් ජින් කියන නම තියෙන ඇත්ත කෙනා.කෙල්ලගේ අම්මා කොල්ලාව අදුරන්නේ කොහොමද ඒ සිදුවීම මොකක්ද කියලා මේ කොටසේ පෙන්නනවා. ඩො හ්යෝග්න් ජින් සු හ්යෝන් ට කියන දෙයක්..

" අතුරුදහන් වුනු ළමයින් ඉන්නවනම් දැන් හරි අනිවාර්යෙන් හොයා ගන්න ඕන."

" ඉපදෙන කොටම දෙමාපියන් නැතුව ඉපදුනු ළමයින් වුනත්"

" ආරක්ෂාව ලැබෙන්න ඕන."

" නොසැලකිලිමත් ලෙස වද දෙනවා."

" හේතුව දන්නේ නැතුව පාවා මැරෙනවා."

" ඒ මරණයන් නිකන් අතඇරලා දාන්න බැහැනේ."

" අනාථ නිවාසේ ඉන්න කොට ඉහල තිබුණු එලිය හරිම ලස්සනට තිබුනා."

" ඒ ලස්සන ආලෝකයන් දිහා බලන ගමන්"

" මං හැමදාම ඇඩුවා."

" එහෙ ජිවත් වන සතුටින් ඉන්න අය අතරින් කෙනෙක්"

" අපිව එක වතාවක් හරි බලන්න ආවනම් කොච්චර හොදද ?"

ඉතින් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.

ඔබට ස්තුතියි.

සිංහල උපසිරැසිය ලබා ගන්න 2269
Kill It (2019) Sub Collection
Previous Episode
Kill It (2019) [S01 : E09] Sinhala Subtitle
Next Episode
Kill It (2019) [S01 : E11] Sinhala Subtitle
Profile
9
Movies
97
Tv episodes
106
All

SubzLK වෙනුවෙන් ඉෂි ද සිල්වා කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Rasindu V. Perera User
    Windows 10Chrome 80

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2020-04-01 at 11:45 am
    Reply
  • Hansani Rupasingha Moderator
    Windows 10Chrome 80

    සබ් එකට බොහොම ස්තූතියි….

    2020-04-01 at 12:52 pm
    Reply
  • Chamod vass Unregistered User
    Android 8.1Chrome 78

    බොහොම ස්තූතියි සිස් සබ් එක දුන්නට.අනේ අවසාන එපි 2ත් ඉක්මනට දෙන්ඩකෝ 🤗🤗🤗ගොඩ කාලයක් ගියානෙ..ඉක්මනට දෙමු සිස් 😁😁😁

    2020-04-01 at 6:14 pm
    Reply
    • Sajith Unregistered User
      Android 9UC Browser 13

      Ethuru sub deka ko

      2020-04-10 at 8:53 am
    • ඉෂි ද සිල්වා ExPERT Subtitler
      Windows 8.1Chrome 80

      thama sub daanawa. ilaga eka ikmnata dennm.

      2020-04-10 at 10:12 am
  • සහන් සුලක්ඛණ ExPERT Subtitler
    Windows 10Chrome 80

    sub ekata godaka thanks sis

    2020-04-05 at 11:18 pm
    Reply
  • Kalana Madubashana User
    Windows 10Firefox 73

    thanks for sub.

    2020-04-07 at 10:50 pm
    Reply
  • Sajith Unregistered User
    Android 9UC Browser 13

    https://subscene.com/subtitles/kill-it-kil-it/english/1982718

    2020-04-10 at 11:32 pm
    Reply
  • Torrent King User
    Android 7Chrome 80

    සහෝදරිය, ඉතිරි කොටස් දෙකට සබ් දෙක දෙන්නෝ…
    කොටස් ⁣12ම download කරන් 10 වෙනකන් බලලා හිර වෙලා ඉන්නෙ හයියෝ… පට්ට බිසී කියලා හිතාගන්න පුළුවන්. ඒත් ඉක්මනට මේක දෙන්න බලන්න. ජය!

    2020-04-15 at 12:00 pm
    Reply
  • Jayasanka Unregistered User
    Android 7UC Browser 12.12

    ගොඩක් ස්තුතියි

    2020-04-19 at 11:59 am
    Reply
  • Suresh Suresh User
    Android 9Chrome 80

    Mata dowonlod karanna bane kauru hari kiyanawada mokadda aula kiyala

    2020-04-27 at 4:38 pm
    Reply
    • ඉෂි ද සිල්වා ExPERT Subtitler
      Windows 8.1Chrome 81

      google drive එකේ එකද බැරි?

      2020-04-28 at 10:07 am

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms