හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියන ගමන් අර්ධ ශතකය ගහලා පොඩි විවේකයක් අරන් නැවතත් වැඩේ පටන් ගත්තා කිව්වා වගේම අළුත් ආරම්භයක් අරන් තමයි වැඩ පටන් ගත්තේ...ඔන්න එහෙනම් අපේ නයිට් රයිඩර් රසිකයන් වෙනුවෙන් එයාලගේ ඉල්ලීම ඉෂ්ට කරන්න යන්නේ ඔන්න එහෙනම් හෙට නිවාඩු දවසේ බලන්න කතා මාළාවේ දෙවෙනි කොටස අරන් ආවා..මේක ඇත්තටම කියනවනම් මේ කොටස ටෙලි කතාවක් කියන්න බැහැ ,පුරා පැය එකහමාරක් පුරා චිත්‍රපටියක් වගේ මේක දිවයනවා...එහෙනම් මුලින්ම ස්තූතිවන්ත වෙනවා 50 වෙනි උපසිරසට සුබ පතපු සියළු දෙනාටම සහ පටන් ගත්ත දවසේ ඉදන් මේ වෙනකම් අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාම ආදරයෙන් මතක් කරනවා..අද මම කතාව කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ...කතාවේ පටන් ගන්න කලින් දාන පුර්ව ප්‍රචාරක පටය දැක්ක ගමන් අපේ යාළුවෝ නයිට් රයිඩර් පරිගණකය ක්‍රීඩාව ගහලා තියෙනවා නම් අදුර ගනියි මොකක්ද කියලා...කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා..එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි...





Windows 8.1Opera 50
මෙහි කොටස් දෙකක් අඩංගු බැවින් ලිපියේ දෙවෙනි කොටස බව දක්වා ඇත්තේ ඒ නිසා බව මතක් කරමි…
Windows 10Chrome 63
supiri wadak yaluwa. digatama karan yamu.
Windows 10Opera 50
බොහොම ස්තූතියි සහෝ
Windows 7Chrome 69
Season 2 ithuru tkai Season 3,4 sub tikai denn baida?
Android 5.1Chrome 50
Tnx mchn sub ekata ..!!
Windows 10Firefox 84
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!