Knight Rider (1982) [S02 : E03] Sinhala Subtitle
හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන්, ඔයාලා වෙත තවත් උපසිරසක් අරගෙන ආවා..මේ ඔයාලා ආස කරන ටෙලි කතාවේ 3 වෙනි කොටස අරගෙන ඔයාලා වෙතට ආවා..එහෙනම් ස්තූති වන්ත වෙනවා වෙනදා වගේම අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම..
මේ කොටස ගැන පැහැදිලි කරන්න ටිකක් අමරුයි කියනවනම් මුළු කතාවම කියන්න වෙනවා…පටන් ගන්න කොටම මයිකල් හිරේට යනවා ඒ ඇතුලේ ඉන්න කෙනෙක්ව හොරෙන් අරගෙන එන්න…එයා නිසා බෝම්බයක් නගරේ පිපිරෙන නිසා..වැඩි විස්තර දැනගන්න නම් කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා..ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
බොහොම ස්තූතියි සහෝ
Tnx mchn sub ekata !!
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!