Knight Rider (1982) [S02 : E05] Sinhala Subtitle
එහෙනම් අපේ යාළුවන්ට සුබ දවසක් කියන ගමන් තවත් උපසිරසක් ඔයාලා වෙත අරගෙන ආවා..මේ ඔයාලා ආස කරන කතාවේ 5වෙනි කොටසයි අරගෙන ආවේ..එහෙනම් වෙනදා වගේම අදහස් ප්‍රකාශ කරන අපේ යාළුවන්ට ස්තූතිය පුද කරනවා…
එහෙනම් අද කතාව ගැන කියන්නේ නෑ කෙටියෙන් කියන්නම් අද කතාවේ වෙන්නේ..අන්ධ කෙනෙක්ගේ සාක්ෂියකින් මයිකල් අපරාධකරුවෙක්ව අල්ල ගන්න හැටි…එහෙනම් කතාව නරඹන්නට කියලා ආදරයෙන් ආරාධනා කරනවා….ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
බොහොම ස්තූතියි සහෝ
Asiya ela kollo .(rana)
Tnx mchn sub ekata ..!!
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!