Knight Rider (1982) [S02 : E13] Sinhala Subtitle
හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියන ගමන් ඔයාලා වෙත තවත් උපසිරසක් අරගෙන ආවා…ඔයාලා ආස කරන කතාවේ 13 වෙනි කොටසයි අද අරගෙන ආවේ..එහෙනම් වෙනදා වගේම ආදරයෙන් මතක් කරනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාවම…
අද කතාවේ තියෙන්නේ අබිරහස් නිදනයක් ගැන…ඒ මොකක්ද කියලා දැන ගන්න කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා….එහෙනම් ඔයාලගේ සියළුම කටයුතු සාර්ථකත්වයට පත්වෙන්න කියලා පාර්ථනා කරනවා තෙරුවන් සරණයි…
Season 2 ithuru tkai Season 3,4 sub tikai denn baida?
season 1 -18,19
season 2 – 3,4,6,7 sub thiyenakenek danna puluwanda
Sub walata thanx. Ituru epi walatath sub denna balanna. Jayen jaya😀
ithuru eway subz one broooooooooo
mawa wadaa nahaa
Puluwan tika hari uba dunnane mchn..bohoma sthuthiy!!
dowload karanna bahane
video 1 download karanne kohomada k
iyala kiyanawada
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!
ithuru episode walath sub denna berida broo
Knight rider ඉතුරු ටික දෙන්නකෝ