Knight Rider (1982) [S02 : E04] Sinhala Subtitle

February 04, 2018 Expert Subtitler
Subtitle by Asitha Madusanka

හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියලා…70 වෙනි නිදහස් දවස සමරන අද දවසේ ඉතින් තවත් උපසිරසක් අරගෙන ආවා…මේ ඔයාලා ආස කරන කතාවේ 4 වෙනි කොටස අරගෙන ඔයාලා වෙතට ආවා..එහෙනම් වෙනදා වගේම අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම ස්තූතිය පුද කරනවා..

එහෙනම් අද කථාව කියන්නේ නැහැ නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා..ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Asitha Madusanka
7 Movies
77 TV Series
84 Total
Discussion (7)
  • T-Media Unregistered
    Windows 10 Chrome 63

    Super. thanks subtitle ekata.

  • kasun Unregistered
    Windows 7 Firefox 58

    Knight rider 2000 film ekata subtitle denna.

  • Prabuddha Kulatunga New Subtitler
    Windows 10 UC Browser 7

    pattane.. thank u bro.. digatama digena digena yan sub 😀 😀

  • Nalaka Unregistered
    Windows 7 Chrome 71

    bohom sthuthi saho. season 3,4 sub demu neda. jaya wewa

  • ravidu User
    Android 5.1 Chrome 50

    Tnx mchn sub ekata ..!!

  • සුපුන් රණසිංහ Unregistered
    Windows 10 Firefox 84

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

  • Sampath hew Unregistered
    Android 11 Chrome 107

    download karanna bane

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search