Knight Rider (1982) [S02 : E10] Sinhala Subtitle
හොදයි යාලුවනේ එහෙනම් සුබ දවසක් කියන ගමන් ඔයාලා වෙතට තවත් උපසිරසක් අරගෙන ආවා..මේ ඔයාලා ආසකරන කතා මාලාවේ 10 වෙනි කොටසයි අද මේ අරගෙන ආවේ එහෙනම්… වෙනදාවගේම ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම..
එහෙනම් වැඩිය විස්තර කියන්නේ නැතුව කතාව බලන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…ඔයාලගේ සියළුම කටයුතු සාර්ථකත්වයට පත්වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි..
yaluwa. relic hunter ekath oyawath ithuru tika karana yanna puluwanda?
Godaaak pin me kathawata sub dena oyalata.thawa thawath shakthiya dhairya labenna one oyalata idiriyata……. Ane puluwannam S01 eke E07 08 09 sub eka gaththata wada ne.karanna onade kiyanna puluwanda ???
Tnx mchn sub ekata ..!!
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!