Knight Rider (1982) [S02 : E09] Sinhala Subtitle
හොදයි යාලුවනේ සුබ දවසක් කියන ගමන්…මුලින්ම සමාව ඉල්ලනවා එක පාරටම නැවතුන එකට නම්…පුදුම විදියට වැඩ රාජකාරි අධික කාල සමයක් උනා…මම දන්නවා මේක දකින කොට අපේ යාළුවන්ගේ තියෙන සතුට කොහොමද කියලා..එහෙනම් යාලුවෙනේ ආපහු පුළුවන් විදියට ගමන යමු..මුලින්ම ස්තූතිවන්ත වෙනවා දිගින් දිගටම මගේ ෆේස් බුක් ගිණුමට පණිවිඩ එවපු මගේ යාලුවෝ සියළුම දෙනාට..
එහෙනම් අපි කථාව පැත්තටම යමු අද අරන් ආවේ කථාවේ නම වෙනි කොටස..මේකේ වෙන්නේ මයිකල් අතින් කාර් එක නැති වෙන එකක්… ඒක නිසා KITTට ටී.වී එකක් ඇතුලේ හිර වෙලා ඉන්නත් වෙනවා…විස්තර දැනගන්න නම් කතාව නරබන්න කියලා මම සමුගන්නම්…එහෙනම් මම ඔයාලගෙන් සමුගන්නම් ඔයාලගේ සියලු කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි….
thanks bro!!! kohomahari dunna ne e athi
Me kathawata sub denawata godaak pin.digatama meheme yan saho…!!!jayen jaya…….
anith episode valatath sub dennako please😄
Tnx mchn sub ekata ..!!
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!