Knight Rider (1982) [S02 : E06] Sinhala Subtitle
හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියන ගමන්… ඔයාලා වෙත තවත් උපසිරසක් අරගෙන ආවා, මේ ඔයාලා ආස කරන කතා මාලාවේ 6 වෙනි කොටසයි අරගෙන ආවේ වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම..
එහෙනම් අද කතාව කියන්නේ නැහැ…කතාව දැනගන්න කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…..එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
Tnx mchn sub ekata ..!!
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!
ස්තුතියි සබ් වලට..සමහර episode වල sub නැති එක තමයි අවුල..:blush: