Knight Rider (1982) [S02 : E08] Sinhala Subtitle
හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියන ගමන්… ඔයාලා වෙත තවත් උපසිරසක් අරගෙන ආවා, මේ ඔයාලා ආස කරන කතා මාළාවේ 8 වෙනි කොටසයි අරගෙන ආවේ වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම..
එහෙනම් වැඩි කතා නැතුව කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…..ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
බොහොම ස්තූතියි සහෝ
Thanks Bro…..Waiting for next Episode
plz bro next episode walatath sub dennako
sub eka extract error yaluwa..
Tnx mchn sub ekata ..!!
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!