Knight Rider (1982) [S02 : E12] Sinhala Subtitle
හොදයි එහෙනම් සුබ දවසක් කියන ගමන් ඔයාලා වෙත තවත් උපසිරසක් අරගෙන ආවා මේ ඔයාලා ආස කරන කතා මාළාවේ 12 වෙනි කොටසයි අද මේ අරගෙන ආවේ…එහෙනම් වෙනදා වගේම ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම…
එහෙනම් කතාව ගැන ටිකක් මයිකල් වාර්ෂික නත්තල් උත්සවයට පදනමට යන අතරේ අහිකුණ්ටක කොල්ලෙක් වාහනේ හැප්පෙනවා ඒ අතරේ බැංකු මංකොල්ලයක් වෙනවා වැඩි විස්තර දැනගන්න කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරන ගමන්, ඔයාලගේ සියළුම කටයුතු සාර්ථකත්වය පත්වෙන්න කියලා පාර්ථනා කරනවා තෙරුවන් සරණයි….
Thanks Malli,, Niyamai..
බොහෝම ස්තුතියි…මේ කොටස බලන්න බලාගෙන හිටියෙ…..TnxX..
Tnx mchn sub ekata !!
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!