Legacies (2018) [S02 : E03] Sinhala Subtitle
!…ඔයා මට කෙනෙක්ව මතක් කරනවා මම දැනන් හිටපු…!
කොහොමද යාලුවනේ, සමාවෙන්න ප්‍රමාදය ගැන, පසු ගිය සති දෙකේම පාසල් විභාගය සහ එක දිගටම ක්ලාස් වැටිච්ච නිසා මේක දාන්න වුනේ නැහැ, ඉතින් ඊයේ දාන්නත් කියලා හිටියා ඒත් බැරි වුණා විදුලි බල මණ්ඩලය නිසා, කොහොම නමුත් හැමෝගෙන්ම සමාව ඉල්ලනවා ප්‍රමාද වීම වගේ. මේ දවස් දෙක තුන මට ටිකක් විතර ෆ්‍රී නිසා පුළුවන් තරම් ප්‍රමාණයක් ඉක්මනට දෙන්න බලන්නම්.
හොඳයි මේ කොටස නම් කරලා තියෙන්නේ You Remind Me of Someone I Used to Know කියලා. ඒ වගේම ලබාගෙන ඇති imdb අගය 8.3 ක්. ඉතින් කලින් සතියේ ඔයාලට මතක ඇති නේ කොළ පාට තඩි සයික්ලොප්ස්ගේ සීන් එක. ඒ වගේම හෝප් ගිහින් අපේ සාල්ස්මන්ට කියනවා සිද්ද වෙච්ච දේ ගැන. ඒ වගේම අපේ මහාචාර්ය වාර්ඩමස් මොකක් හරි දේකට අර අඳිනවා වගේ නේද?
ඉතින් ඒක මොකක්ද කියන එක මේ කොටසින් හෙළි වෙන්නේ නැහැ, නමුත් එයා මොකක් හරි නරක වැඩක් කරන්නේ යන්නේ කියන එක නම් මේ කොටසින් ඔයාලට බලන්න පුළුවන් නේ. කලින් season එකේ ඔයාලට මතක ඇති පාපන්දු ක්‍රීඩාව ගැන. ඔන්න අද කොටසේ දී යන්නෙත් සෙල්ලම ගැන සහ අපේ රාෆ්ටත් යම් දෙයක් වෙනවා. කට්ටියටම එහෙනම් මේ කොටස බලන්න කියලා ආරධනා කරනවා.
එහෙනම් කස්ටිය මම යනවා, ඊලඟ කොටස මම සඳුදා වෙද්දී දාන්නම්. එහෙනම් මම ගියා ජය වේවා ඔයාලා හැමෝටම.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ඔබට ජය!
Tank brother sub ekta gdk kal idan balan indiye puluwan widihta sub eka denna gadk pin
Thnks bro
Ithuru sub tikath danna .godak pin
Sub ekata thanks bro
Ithuru tikath plwn unama denna.
Ela.thanks sahodaraya
sub tika ikmanata dunnam thawath maru bro.jaya wewa !!
නියමයි….සබ් එකට තැන්ක්ස්….
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු….
Ado kollo legacies season 2 eke epysodes val sinhala sub tikath ikmnta dahanko.man download krla baln inne seram nethi nisa..ikmnt dahan..supiri digtma sub krnna.witcher eke sub tikth digtm krnna..
meke video link wada nane .malaware sitewalata redirect wenawane
ඔක්කොම tv show ටිකේ link මේකට redirect කරන්න.———–Netflix mod apk ——–link එකක් හොයාගෙන download කරගන්න.අලුතෙන් ආපු ඔක්කොම Episode අප්ලෝඩ් වෙනවා ඉක්මනට.පරන එව්වගෙ ලින්ක් ටිකක් damage.2018,2019 tv shows වල
Link වැඩ.speed ගොඩක් හොදයි.
thanks bn sub ekata
Thank you sub ekata. ikmanatama anith kotas tikatath sub dennako. plz…….. harima lassanai me tv series eka.
Ane Ithuru Episode Tiketh Sub Tika Dennako Aiye Please Ane Apiwa Ehema Atharaman Karan Epa Aiye Oya Sub Eka Dei Kiyala Man Hithanawa. Kohoma Hari Sub Eka Dennako Please