Legacies (2018) [S02 : E05] Sinhala Subtitle
!…කෙලවෙයන් සෙල්ලමේ අවසානයට…!
කොහොමද ඉතින් හැමෝටම. හොඳින් ඇති කියලා හිතනවා. පැතිරී යන වසංගතය හේතුවෙන් හැමෝම ගෙවල් වලට වෙලා ආරක්ෂක හා වෛද්‍ය නිලධාරීන්ට පුළුවන් උපරිම සහය දක්වන්න කියලා කියනවා. මුලින්ම කියනවා මේක මම නවත්වන්නේ නැහැ. ඉතින් වාසනාවකට හෝ අවාසනාවකට පොඩි නිවාඩුවක් හම්ඹ වුණා. ඉතින් ඉක්මනට sub එක කරලා ගෙනාවා. පරක්කු වුනා නම් සමාවෙන්නට ඕනේ. වැඩිය ඕනේ නැහැ කතාව පැත්තට යමු එහෙනම්.
අද කොටස නම් වෙලා තියෙන්නේ Screw Endgame කියලා. ඒ වගේම ලබා ගෙන ඇති imdb අගය 8.6 ක්. ඔයාලට මතක ඇති ගිය කොටසින් වුණේ ඕනි කියන යක්ෂයා සහ අර ජපන් සමුරායි අතර සිද්ද වුණු දේ. ඒ වගේම කොහොම හරි අපේ MG කියනවා ලිසීට සෙබස්තියන් ඇත්ත කෙනෙක් නෙවෙයි, ඒ වගේම ඒක එයාට ඔප්පු කරලා පෙන්වනවා. ඒ වගේම අපි දකිනවා අන්තිමේදී ජෝසී ලිසීව බේර ගන්නවා කියලා අර ඕනි කියන රාක්ෂයාගෙන්. ඉතින් ගොඩක් සිදු වීම් වෙනවා ගිය කොටසේදී. ඒ වගේම ලිසීට මතක් වෙනවා හෝප් ගැන ඒ වගේම තමයි සෙබස්තියන් කියන්නේ නිකන් මායවක්ම විතරක් නෙවෙයි කියලත් ඔප්පු වෙනවා.
ඉතින් අද කොටසේ තියෙන්නේ ලිසීට අන්තිමට හෝප්ව මතක් වෙන සීන් එක ගැන. ඒ වගේම ඒ දෙන්නා යනවා අපූරු සෙල්ලමක් ඇතුලට. කතාව තියෙන්නේ මේ සෙල්ලම වටා තමයි. වැඩිය කියන්නේ යන්නේ නැහැ ඔයාලම එක බලන්නකෝ.
විශේෂ –
- Labyrinth – මෙහෙම කියන්නේ වංකගිරියට.
- Maze – මේකත් වංකගිරියට කියන සමාන නමක් ඒත් මම මේකට යෙදුවේ ප්‍රෙහෙලිකාව කියලා.
- Different Between Maze And Labyrinth – ඇත්තටම මේ Maze එක කියන්නේ විසඳන්න ක්‍රම ගොඩක් තියන එකක්. ඒත් labyrinth එක එහෙම නැහැ. විසඳන්න තියෙන්නේ එක ක්‍රමයයි.
- Minotaur – මිනටෝර් කෙනෙක් කියන්නේ ඔලුව සහ කකුල් දෙක ගොනෙක්ගේ වගේ සහ ඇඟ මිනිහෙක්ගේ වගේ කෙනෙක්ට. ඇත්තටම මෙය ගැන කතාවක් තියනවා. Crete ඔයාල දන්නවා ඇති. ග්‍රීසියේ තිබුණු තැනක්. එහෙ රැජින තමයි Queen Pasiphae.මේ මිනටෝර් කියන්නේ එයාගේ දරුවෙක්. මොකද ඒ රැජින එකතු වුනේ ගොනෙක් සමඟ නිසා. ඉතින් මෙන්න මේ මිනටෝර් පදිංචි වෙනවා මේ maze එකක් වගේ labyrinth එකේ. ඊට පස්සේ මිනිස්සු මෙයාට පුද සත්කාර කරන්නන පටන් ගත්තලු මෙයාගේ තිබ්බ මිනීමරු ආශාව සංසිදුවන්න තරුණියන්ව ලබා දෙන්න. ඉතින් ඇත්තටම කතාවේදීත් මේ ගැන ටිකක් වෙනස් විදිහට විස්තර කරනවා. ඉතින් මේ සෙල්ලම තමයි මේ මිනටෝර් ත්රුනිය්නවා මරන් කන්න එයාලගේ පිටිපස්සෙන් ගිහින් අල්ල ගන්න එක. ඉතින් මේ ත්රුනිය්නට සිද්ද වෙනවා එයාලගේ පණ බේර ගන්න. ඒ වගේම අපේ කතාවේ හැටියට නම් මේ සෙල්ලමේ රකවලෙක් ඉන්නවා….
- Shire – මේක Lord Of The Rings හී තිබෙන ගමක්. හැමෝම දන්නවා ඈති කියලා හිතනවා
එහෙනම් කට්ටිය යන්න අවසරයි මට. කියන්න දෙයක් තියනවා. හදිස්සියට මට download වෙලා තිබ්බේ වෙබ් පිටපතක්. ඒක නිසා sub එක එකට හැදුවේ. todaytvseries2 කියන සයිට් එකෙන් බාගත්තේ. ඊලඟ එකේ ඉඳන් hdtv දෙන්නම්. සමාවෙන්න, අදට විතරක් පොඩ්ඩක් time එක හරි ගස්සගෙන බලන්න. එහෙනම් හැමෝම ආරක්ෂිතව ඉන්න. ජය වේවා!
ලබා දී ඇති පිටපත web පිටපතක් වන අතර. එය hdtv සඳහා player එකේ time එක ටිකක් හදා ගැනීමෙන් නැරඹිය හැකිය.
Thanks U …. ithuru tikatath sub dennako… balan innawa api…
aniwaa denawa saho
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටස් ටිකත් හැකි ඉක්මනින් ලබා දෙමු සහෝ…
මග නවත්තන්න එපා මචෝ…
aද එයි හෙට එයි කියලා හිතන් හිටිය එකක් සබ එකක් මේක.පුළුවන් ඉක්මනට සබ දියන බ්‍රෝ.much love 😀 😀
Thanx machooo.ithuruwageth ikkanata denna
Thanks saho sub wkata.den season ekath iwara wenna lagai.ithru tiketh sub denna sahp
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. ඉතුරු කොටස්වලටත් ඉක්මනට සබ් එක දෙමු 👊👊👊..
ජය වේවා.!
Sub eka danakan balana hitiye bro thanks sub ekata maga nawaththanna epa ithuru tikatath denna
නියමයි….සබ් එකට තැන්ක්ස්…
තෑන්ක්ස් කොල්ලා! පුලුවන්නං ඊලග එවා ඉක්මනට දානෝ! දැං එපි 16ක් ඇවිත්! ගුඩ් ජොබ්!
sub ekt thanks
thanks for the sub
ilaga ticath ikamata denna jaya wewaaaa