Narcos: Mexico (2018) [S01 : E09] Sinhala Subtitle
IMDB RATING
8.4
CAST
Diego Luna, Scoot McNairy, José María Yazpik, Fermín Martínez
Narcos Mexico [S01 E09]
අදත් හැමෝටම ආයුබෝවන්, මේ අරගෙන එන්නෙ පළවෙනි කතා මාලාවේ නවවැනි කතාංගය. කලින් කොටස් වලින් ඩී.ඊ.ඒ නියෝජිතයෙක්ව රෆාගෙ අනුදැනුම යටතේ උස්සනවා ඒ වගේම ෆෙලික්ස් ඒකට අකමැති වෙලා නියෝජිතයාව ආපහු යවන්න හැදුවත් ෆෙලික්ස්ගෙ කුඩු ව්‍යාපාරයට උදව් කරන රජයේ සහකාරයා හින්දා එයාට ඒක කරගන්න වෙන්නෙ නෑ. ඉතිං ඇමරිකානුවො තමංගෙ යාලුවව බේරගන්න මොනවා කරයිද මත්ද්‍රව්‍ය කල්ලියේ අවසානය මේ විදියට සිද්ධ වෙයිද? ඒකට උත්තර බොහොමයක් මේ කොටසෙන් ලැබෙයි, එහෙමනං ගිහින් එන්නම්, පළවෙනි කතා මාලාවේ අවසාන කොටසින් හමුවෙමු. හැමෝටම තෙරුවන් සරණයි!
Thanks brother
Okkama labunama mat blanna gnna ona oka
කමෙන්ටුවට ස්තූතියි සහෝ
සිංහල උපසිරැසියට ස්තූතියි
කමෙන්ටුවට ස්තූතියි සහෝ
නියමයි…සබ් එකට තැන්ක්ස්…
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Thanks Machan <3
කමෙන්ටුවට ස්තූතියි සහෝ
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
thanks machan ohomama season 2 dipan..patta sehena kaayak balan hitiya sub anakam
thanks machan….
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Thanks…..jayawewa…..!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Thanks bro