Narcos: Mexico (2018) [S01 : E04] Sinhala Subtitle
Narcos Mexico [S01 E04]
ආයුබෝවන් යාලුවො හැමෝටම අදත් මේ අරගෙන එන්නෙ Narcos Mexico කතාමාලාවේ හතරවැනි කොටසට සිංහල උපසිරැසිය. ඔයාලා කලින් කොටස් බැලුවානං තේරෙන්න ඇති මේක මත්ද්‍රව්‍ය වෙළෙන්දෙක් ගැන තියෙන කතාවක් ඒ වගේම මේක (18+) බලනවා නං වඩාත් හොඳයි. එහෙමනම් කලින් කොටස් වලින් මෙක්සිකෝවේ විශාලම ගංජා වගාව ඔයාලට බලාගන්න පුලුවන් වෙන්න ඇති, ඒ වගේම ඒකෙ වැඩට පොලීසියේ කෙනෙක් යනවා දකින්නත් ඇති. ඉතින් අද කතාව යන්නෙ එතන ඉඳන්. එහෙනම් හැමෝටම බලන්න කියන ගමන් ගිහින් එන්නම්, හැමෝටම සුබ දවසක්, තෙරුවන් සරණයි!!!
හම්මෝ.. මාස ගනනාවකට පස්සේ
කමෙන්ටුවට ස්තූතියි
නියමයි…සබ් එකට තැන්ක්ස්…
පුලුවන්නම් මේකේ season 1, 2 දෙකම ඉක්මනටම සබ් දීලා දන්න…
කමෙන්ටුවට ස්තූතියි
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
කමෙන්ටුවට ස්තූතියි
Thanks jayawewa…..!
කමෙන්ටුවට ස්තූතියි
thanks machan <3
කමෙන්ටුවට ස්තූතියි
part 3 and 4 link not working, wtf
ඒවත් මං දීලා තියෙන ලින්ක් එකෙන් ගන්න පුලුවං ඒකෙ කොටස් ඔක්කොම තියෙනවා හැබැයි කොටසින් කොටස අරගන්න. කමෙන්ටුවට ස්තූතියි