Narcos: Mexico (2018) [S01 : E03] Sinhala Subtitle
කොහොමද කට්ටියට..හැමෝටම බලාගෙන ඉදලා එපා වෙලා සබ් නැතුවම බලලා ඇති.සමාවෙන්න ඕනෙ මෙච්චර පරක්කු වුනාට.ඇත්තටම සබ් එක කරන්න වෙලාවක් හොයාගන්න බැරි වුනේ.සීසන් එක නිසා ටිකක් ජොබ් එකත් එක්ක බිසි වුනා.ඒකයි මෙච්චර පරක්කු වුනේ.පරක්කු වුනා කියලා වැඩේ අත අරින්න බෑනෙ.බාරගත්තු එක පොරොන්දු වුනා වගේ සේරම දීලා තමයි පස්ස බලන්නේ.සබ් නැතුව හුගක් අය මේ එපිය බලන්න ඇති ඒත් සබ එනකන් බලන් ඉන්න එක්කෙනෙක් හරි ඇතිනෙ.ඒ නිසයි මේ වෙලාව හම්බුනු වෙලෙ ඉක්මනින් මේ එපිය ගැහුවේ.වැරදි ඇති හදිස්සියෙ කරපු නිසා.එහෙම තිබුනොත් සමා වෙන්න ඕනෙ.
හරි.මේ එපියෙදි කිකි හරියටම මෙතන මොකක්ද වෙන්නේ කියන කාරණාව තේරුම් ගන්නවා.හැබැයි ඒක හොයාගන්න කිකී මාරම මාර ගේමක් තමයි දෙන්නේ.තමන්ගේ ජීවිතය පවා අමාරුවේ දාගෙන තමයි මේ වැඩේ කිකී කරගන්නේ.හැබැයි ඒ උත්සාහය සාර්ථක වෙනවා…ඒ වැඩේ මොකක්ද කියලා බලන්න ඔයාලා හැමෝටම ආරාධනා කරනවා.
ඊලඟ කොටස් ටික සතියට එකක් වගේ දෙන්න තමයි බලාපොරොත්තුව..එහෙම කරන්න උපරිම උත්සාහා කරනවා.
එහෙනම් හැමෝටම ජය වේවා.ඊලඟ කොටසින් ඉක්මනින් හමුවෙමු.
mamath hamawelema avith avith baluwa thama sub eka natte mokda kiyala aulak na puluwam vidiyata demu jayawewaa! digatama sub denna labewaa!!
සබ් එකට බොහොම ස්තුතියි සහො.👍
සබ් එකට තෑන්ක්ස් මචෝ…..ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න…සින්හල සබ් නැතිව මේක බලලා වැඩක් නෑ
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
මේක දෙනකල් තමයි බලන් හිටියේ
නියමයි…සබ් එකට තැන්ක්ස්….
මේක එනකම් බලන් හිටියේ…
ඉතුරු ටිකත් ඉක්මනටම දීලා ඉවර කරමු….
සබ් එක ඉක්මනට දෙමු කට්ටිය සෙට් වෙලා හරි…..
Thanx ……
Ithuru tike sub oniiiiii
Narcos mexico s01 e04 subtitles ඉක්මනටම දෙන්න සහෝදරයා මොකද මේකට ඇබ්බැහි කරපු උඹට ගොඩක් පිං ඒත් එහෙම කරලා අතරමග දාලා ගියොත් අපි පව් ❤️❤️
සුපිරියක් තමා …..:thumbsup::thumbsup::thumbsup::thumbsup::grinning:
මොනවා උනත් වැඩේ වටිනවා!!