Narcos: Mexico (2018) [S01 : E06] Sinhala Subtitle
IMDB RATING
8.4
CAST
Diego Luna, Scoot McNairy, José María Yazpik, Fermín Martínez
Narcos Mexico [S01 E06]
ආයුබෝවන් හැමෝටම සුබ දවසක්, අද අරගෙන එන්නෙ මේ මත්ද්‍රව්‍ය යුද්ධයේ ආරම්භය නොහොත් Narcos Mexico පලවෙනි කතා සමයේ හයවැනි කොටස. කලින් කොටස් වලින්, ෆෙලික්ස් මෙච්චර කල් කරගෙන ගිය ගංජා බිස්නස් එක අතෑරලා හෙරොයින් වලට බහින්න තමයි ලෑස්ති වෙන්නෙ ඉතිං මේ හෙරොයින් නැත්තං කුඩු හොයාගෙන කොලොම්බියාවට මේ ෆෙලික්ස් යනවා ඒ වගේම එයාට මෙක්සිකෝව හරහා ගේමක් නැතුව කුඩු ප්‍රවාහනය කරන්න පුලුවන් කියලා කිවුවත් ඒක කරන්න විදියක් හදලා තිබුනේ නෑ. ඉතින් අද කතාව පටන්ගන්නෙ එතන ඉඳන්. එහෙනම් ගිහින් එන්නම්, හැමෝටම තෙරුවන් සරණයි!!!
Thanks…..jayawewa…..!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
නියමයි…සබ් එකට තැන්ක්ස්…
කමෙන්ටුවට ස්තූතියි සහෝ
ගොඩක් පින් පුතා සෑහෙන කාලයක් බලන් හිටිය
කමෙන්ටුවට ස්තූතියි
saho meka hodida,pattada. meka balanawa nam wanat season balanna thiyeanawada..?
කතාව පට්ට. මේකට කලින් බලන්න තියෙද කියලානං මම හරියටම දන්නෑ සහෝ. මේක මග නැවතිලා තිබුනු හින්දයි ගොඩ දෙනෙක් උපසිරැසි ඉල්ලලා තිබුන හින්දයි මේක කරන්න පටන්ගත්තෙ. කමෙන්ටුවට ස්තූතියි සහෝ
කතාව මත් බලන්න ගන්න ඔනෙ එහෙනම් .අහම්බෙන් දැක්කෙ සහෝ සබ් දිගෙන යනව මෙකට. ඔයා අතගහන ඔක්කොම සුපිරි.. සෙට්.. හොඳ රසවින්දනයක් තියෙනවා . Fauda එකේ ඉඟව season එක ආවොත් දබ් දෙන්න ඔන්න එක නම් අමතක නොවන සිරියස් එකක්..
අදහස් වලට බොහොම ස්තූතියි ඒකත් ආව ගමන් දෙන්න උත්සාහ කරන්නං සහෝ කමෙන්ටුවට ස්තූතියි
නියමයි. දිගටම ස්බ් එක දේවි කියලා හිතනවා
මචං. Stargate SG-1 සීසන් ටිකටත් සබ් කරන්න බලමුද? සුපිරි කතා ටිකක්. පරණ උනාට තාමත් පට්ට ආසයි
උත්සාහ කරන්නං සහෝ කමෙන්ටුවට ස්තූතියි
Thanks Macho! <3
කමෙන්ටුවට ස්තූතියි සහෝ
සබ් එකට තෑන්ක්ස් Bro
කමෙන්ටුවට ස්තූතියි සහෝ
ado ithuru tikath dapnko saho ikmnta…
අනිවාරෙන් කමෙන්ටුවට ස්තූතියි සහෝ