Narcos: Mexico (2018) [S01 : E10] Sinhala Subtitle
IMDB RATING
8.4
CAST
Diego Luna, Scoot McNairy, José María Yazpik, Fermín Martínez
Narcos Mexico [S01 E10]
ආයුබෝවන් හැමෝටම අද මේ අරගෙන එන්නෙ පළවෙනි කතාමාලාවෙ අවසාන කොටස, හැමෝටම නරඹන්නට ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් හමුවෙමු. හැමෝටම තෙරුවන් සරණයි!
සිංහල උපසිරැසියට ස්තූතියි
කමෙන්ටුවට ස්තූතියි සහෝ
machan season 2 sinhala sub thiyanawada?
Thanks jayawewa…..!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Thankssss..
කමෙන්ටුවට ස්තූතියි සහෝ
බොහොම ස්තුතියි පුතා, මේවගේ සබ් එකක් අරන් එන්න ශක්ය ධෛර්යය ලැබේවා
කමෙන්ටුවට ස්තූතියි
List ekata daganna ona download karagananna thanks sahoo subtitles walata ❤❤
ස්තූතියි සහෝ කමෙන්ටුවට
නියමයි…සබ් එකට තැන්ක්ස්…
දිගටම කරන යමු…සුපිරි වැඩක්….
මග නවත්තන්න නම් එපා.
Season 2 එකටත් සබ් අරන් එමු ඉක්මනටම….
Season 3 එකක් එන්න ඉස්සල්ලා ඒක ඉවර කරලා දාමු…
කමෙන්ටුවට ස්තූතියි සහෝ
සුපිරියි මචෝ මේ සිරියස් එකට සබ් ගෙනාවට, ට්‍රයි කරලා බලමුද Documentry යකට සබ් කරන්න.
Huntin Hitlor , The Tesla files වගේ
උත්සාහ කරමු සහෝ කමෙන්ටුවට ස්තූතියි
Elakiri Sahodaraya!!!
Digatama Me Wage True Stories thiyana Movies & TV Series Karanna.
Narcose Mexico S02 ekath karamu koma hari, Jaya!!!
උත්සාහ කරන්නං සහෝ කමෙන්ටුවට ස්තූතියි
Thanks Macho <3
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Mchn meke s2 sub genawa neda
උත්සාහ කරන්නං සහෝ කමෙන්ටුවට ස්තූතියි
Season 2 එකටත් සබ් අරන් එමු ඉක්මනටම….
උත්සාහ කරන්නං සහෝ කමෙන්ටුවට ස්තූතියි
Season 2 එකත් ඉක්මනින්ම දෙන්න. ඔයල හැමෝටම ස්තූතියි.
කමෙන්ටුවට ස්තූතියි සහෝ