Orphan Black [S01 : E10] Sinhala Subtitle

එහෙනම් ඔන්න මේ එකතුවෙන්නේ ඕපන් බ්ලැක් කතා මාලාවේ පලවෙනි අදියරේ අවසාන කොටස එක්ක.කිව්වා වගේම ඉක්මනටම ගේන්න පුළුවන් උනා. අදින් Season 1 ඉවරවෙනවා.හිතනවා මේ වෙනකම් කතාව ගොඩක් රසවිදින්න ඇති කියලා.අද කතාවේ නම "Endless Forms Most Beautiful".අපේ භාෂාවෙන් කිව්වොත් "එළිවෙන යාමෙට හොද හොද සෙල්ලම්".කුතුහලය පිරුණු කතාවක එක අදියරක අවසානය.හිතාගන්න පුළුවන්නේ කොහොමද කියලා.
මේ කොටස විකාශය වෙන්නේ 2013 ජුනි 1 වෙනිදා.වෙනදා වගේම කතාව ගැනත් පොඩ්ඩක් බලමු. මතකනේ කලින් කොටසේ තව චරිත 2ක් එකතුවෙනවා කතාවට.එක්කනෙක්නම් ඇත්තටම සාරාගේ අම්මනේ.කලින් කතාවේ මතකනේ සාරායි හෙලේනායි නිවුන්නු කියලාත්එ යාලගේ අම්මා කියනවනේ.ඒ වගේම අනිත් හැමදේම ජරමර වෙලානේ තියෙන්නේ.දැන් ආර්ට් දන්නවා බොහෝදුරට වෙන්නේ මොනවද කියලා.ඩෙල්පීන් කවුද කියලත් කොසිමා දැන් දන්නවා.ඒත් ඉතින් පරක්කු වැඩිනේ.ඔන්න ඔය අතරේ අද කතාව ගලාගෙන යනවා.දැන් අපේ ලීකි දොස්තර මහත්තයා ලොකු වැඩකට බැහැලා. ක්ලෝන අයට එයා අද යෝජනාවක් ගේනවා.පේනහැටියට හොදයි වගේ.ඒක මොකක්ද හොයාගන්න අන්තිමේදී කොසිමාට පුළුවන් වෙනවා,.ඒත් ඒ වෙනකොට ගොඩක් අය ඒකට කැමැත්ත දීලා.ඒ ගැන බලාගන්න පුළුවන් අද කතාවෙන්.මතකනේ කලින් කතාවෙන් ආපු අලුත් චරිතේ.අද එයා ගැනත් ටිකක් විස්තර මතුවෙනවා.මං හිතන්නේ එයා Season 2එකේනම් ගොඩක් වැදගත් වගේ.Season 1 ඉවරවෙනවත් එක්කම කීපදෙනෙක්ම කතාවෙන් සමුගන්නවා.ඒ වගේම සාරාගේ වටිනාම සම්පත සාරා දාලා යන්න යනවා.එහෙනම් ඇත්තටම මේ දේවල් කොහොමද සිද්ධවෙන්නේ කියලා බලමු අද කතාවෙන්.
Season 1 එකේ අවසානය නිසා අද විශේෂ දෙයක් මතක් කරන්නත් ඕන.මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ කතාව ලබාදීම සම්බන්දයෙන් Subz LK අඩවියට.ඒ වගේම විශේෂයෙන් අපිත් එක්ක එකතුවෙන ඔයාලට ස්තුතිවන්ත වෙනවා කමෙන්ටුවක් දාලා දිරිගන්වනවට.මේ තමා එහෙනම් අදියරක අවසානය.මේ කතා මාලාවට ලැබෙන ප්‍රතිචාර වගේම Download ප්‍රමාණය ගැනත් බලලා කට්ටිය ගොඩක් බලාගෙනඉන්න කතාවක් වගේනම් දිගටම Sub එක ගේන්න බලාපොරොත්තු වෙනවා.ඒ නිසා කමෙන්ටුවකින් අදහස කියන්න අමතක කරන්න එපා.ඉක්මනින්ම Season 2 සමග හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා.හැමෝටම සුභ දවසක්.!
Spoiler Warning : Sarah's attempt at convincing the enemy is obstructed by Art's intervention; the Orphans must decide whether or not to make peace with their creators; Sarah confronts the enemy...
IMDB
Year : 2013
Actors : tatiana maslany, jordan gavaris, maria doyle kennedy, kristian bruun
A streetwise hustler is pulled into a compelling conspiracy after witnessing the suicide of a girl who looks just like her.

- Download : 1120
- File Size : 18.756KB
Orphan Black [S01 : E09] Sinhala Subtitle
Orphan Black [S02 : E01] Sinhala Subtitle
Leave a Reply
Sub Updated List
Achievements
-
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
දමිත් ප්‍රියංකර ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Windows 10Chrome 55
ela saho!
next season ekatath sub one!
jaya wewa!!!!!
Windows 8.1Chrome 55
නියමයි සහෝ…මාර ඉක්මනින් සීසන් එකක් ඉවර කළා නේ..
ඔන්න ඊලග සීසන් එකටත් සබ් ඕනේ…
සබට ස්තුතියි…
ඔබට ජය!!!
Windows 10Chrome 55
bala bala inna deyak ane sahoo..aniwa oneee..
echchyyi..
naethnam…………..
Windows 10Chrome 53
පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
iOS 9.3Safari Mobile 9
Thanks for the sub. We want season 2
Android 5.1Chrome 54
Niyamai bro…
Ane saho nawaththanne nathuwa digatama denna…
Season okkoma download kala…?
Windows 7Chrome 55
Ty bro…Gdk Pin…..
Windows 8.1Chrome 55
nimayai saho…
season 1 aka nm baluwa…nawaththanne nathuwa digatama sub demu bro…
okkoma download kala…
thnq for sub & keep it up…
also thnx subzlk
Windows 8.1Chrome 55
patta mcn…
digatama demu…
good luck mcn…
Windows 8.1Chrome 55
සබට ස්තුතියි,
දිගටම දෙමු,
ජයෙන් ජයම වේවා…
Windows 8.1Chrome 55
අයියේ නවත්තන්නේ නැතුව දිගටම සබ් දෙමු…
මමත් ගොඩක් ආසාවෙන් බලන කතාවක්…
ඔයාගේ සබ් එක්ක Season 2 බලන්න ආසාවෙන් මග බලාගෙන ඉන්නවා…
වෙබ් අඩවියට වගේම සබ් දෙන අයියටත් සුබ පැතුම්…
Android 5.1Chrome 54
Saho season 2 akath ikmanatama demu…
Sub walata thnx mcn…