Orphan Black [S02 : E04] Sinhala Subtitle

ඔන්න එහෙනම් දෙවෙනි Season එකේ 4වෙනි එපියටත් උපසිරැසිය අරගෙන තමා අද ආවේ.මේ දවස්වලනම් පොඩි පොඩි ප්‍රමාදවීම් සිද්ධවෙනවා.ඒ ගැන කණගාටුවෙන්න එපා කියන්නත් ඕන.පුළුවන් ඉක්මනට Sub එක ගේන්න බලාපොරොත්තුවෙනවා.අද එපිය ගැන බැලුවොත් අද කොටසේ නම තමා ” Governed as It Were by Chance”.මේ කොටස විකාශය වෙන්නේ 2014 මැයි 10 වෙනිදා.වෙනදා වගේම මේ කොටසටත් හොද ප්‍රතිචාර  ලැබිලා තියනවා.එහෙනම් අද කතාව එක්කත් එකතුවෙන්න ආරාධනා කරන ගමන් කමෙන්ටුවක් දාන්නත් මතක් කරනවා..

කලින් එපියේදී මම කිව්වා මේ එපියේදී කතාව ගැන ටිකක් මතක් කරන්නම් කියලා.ඒත් ඉතින් ඒක ටිකක් කල්දාන්න වෙනවා.ඊලග එපියේදී ඒක ගේන්න බලාපොරොත්තුවෙනවා.එහෙනම් ඉතින් අදත් වැඩි විස්තරයක් කතා කරන්න යන්නේ නෑ.මේ කොටසට IMDB Ratings වල 8.7ක් ලැබිලා තියනවා,ඒ වගේම Plot එකත් මතක් කරගෙනම යන්නම්.හැමෝටම සුභ සතියක්…

  “Sarah returns home to search for answers, digging into the origins of the clone experiment with Cosima’s help.”

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Rukmal Fernando
0 Movies
20 TV Series
20 Total
Discussion (1)
  • Kasun madhawa Unregistered
    Android 5.1 Chrome 54

    නියමයි බ්‍රෝ…
    බොහොම ස්තූතියි උපසිරැසියට…
    ඔබට ජය!!!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search