Home Movies English Movies Possum (2018) Sinhala Subtitle

Possum (2018) Sinhala Subtitle

ඔන්න යාලුවනේ මගේ ඊලඟ උපසිරසිය විදියට අරන් ආවෙ ටිකක් නෙමේ ගොඩක්ම අමුතු චිත්‍රපටයක්. Drama, Horror, Thriller ගනයට අයත් වෙන මේ චිත්‍රපටයෙ නම තමා Possum. මේ අවුරුද්දේ ඊයෙ පෙරේද. ඒ කියන්නෙ 2018 ඔක්තෝබර් වල නිකුත්වුනු මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ  Matthew Holness. IMDB අගය 5.7 කුත්, Rotten Tomatoes අගය 89% කුත් ලැබිල තියෙනවා. ප්‍රධාන චරිතය විදියට Mission Impossible, Macbeth, Prometheus වගේ චිත්‍රපට වල රංගනයෙන් දායක වුනු Sean Harris එකතු වෙලා තියෙනවා. ඔහුගේ රංගනයනම් අති විශිෂ්ටයි.

හරි කතාව ගැන කියනවනම් කලකට කලින් රූකඩ නටවපු පුද්ගලයෙක් ඔහු හැදී වැඩුනු නිවසට නැවත එනවා. ඔහු ලග අභිරහස් බෑග් එකකුත් තියනවා. ඔහු යන යන තැන ඒක අරන් යනවා. නිවසට ආවට පස්සෙ ඔහුට යම් යම් මතකයන් විවිධ ආකාරවලින් වද දෙන්න ගන්නවා. ඒ අතර ඒ අවට අවුරුදු 14ක පිරිමි ලමයෙකුත් අතුරුදන් වෙනවා. ඉතින් මේ කතාව සාමාන්‍ය රටාවෙන් හුගක්ම ඔබ්බට ගියපු, ගොඩක්ම අමුතු විදියට වගේම සෙමින් ගලාගෙන යන කතාවක්. තේරුම් ගන්නත් ටිකක් අමාරුයි. මේ වගේ කතා හැම යාලුවෙකුටම හරියන්නෙ නැතුව ඇති. ඉතින් බලන යාලුවොන්ට උදව්වක් විදිහටයි සබ් එක අරන් ආවෙ. එහෙනම් යාලුවනේ තවත් උපසිරසියකින් ආයෙත් හමුවෙමු. බුදු සරනයි!

මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ

  • Details
  • Trailer
  • Download links

Year : 2018

Rating : 5.6

Genre : Drama, Horror, Thriller

Actors : sean harris, alun armstrong, simon bubb, andy blithe

Writer : matthew holness

Director : matthew holness

Plot :

After returning to his childhood home, a disgraced children's puppeteer is forced to confront his wicked stepfather and the secrets that have tortured his entire life.
 



සිංහල උපසිරැස Download කරගන්න 379 times


Pasindu Dilshan

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Pasindu Dilshan කල උපසිරැසි නිර්මාණයකි


මේවත් බලන්න

Scholar Who Walks the Night (2015) [S01 : E19] Sinhala Subtitle

අදුරේ ගමන් කරන ගුරුවරයා 19 වන කතාව ඔන්න හැමෝටම මග බලන් හිටිය Scholar Who Walks …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

12 comments
  1. Prabodha Madhusankha

    Thank bro sub ekataa ……

  2. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

  3. බොහොම ස්තුතියි!!

  4. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

  5. Namal Ekanayake

    Thanks bro….. 😇

  6. thanks bro,man asama type ekak

  7. බොහොම ස්තූතියි සහෝ!

  8. Sahan Dilanka

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

  9. දමිත්

    සිංහප උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.ජයෙන් ජය.

  10. asitha

    Ela saho thanks

  11. sachintha.d.wijesinghe

    සිංහප උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

  12. Well done keep it up broo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *