Possum (2018) Sinhala Subtitle

/

ඔන්න යාලුවනේ මගේ ඊලඟ උපසිරසිය විදියට අරන් ආවෙ ටිකක් නෙමේ ගොඩක්ම අමුතු චිත්‍රපටයක්. Drama, Horror, Thriller ගනයට අයත් වෙන මේ චිත්‍රපටයෙ නම තමා Possum. මේ අවුරුද්දේ ඊයෙ පෙරේද. ඒ කියන්නෙ 2018 ඔක්තෝබර් වල නිකුත්වුනු මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ  Matthew Holness. IMDB අගය 5.7 කුත්, Rotten Tomatoes අගය 89% කුත් ලැබිල තියෙනවා. ප්‍රධාන චරිතය විදියට Mission Impossible, Macbeth, Prometheus වගේ චිත්‍රපට වල රංගනයෙන් දායක වුනු Sean Harris එකතු වෙලා තියෙනවා. ඔහුගේ රංගනයනම් අති විශිෂ්ටයි.

හරි කතාව ගැන කියනවනම් කලකට කලින් රූකඩ නටවපු පුද්ගලයෙක් ඔහු හැදී වැඩුනු නිවසට නැවත එනවා. ඔහු ලග අභිරහස් බෑග් එකකුත් තියනවා. ඔහු යන යන තැන ඒක අරන් යනවා. නිවසට ආවට පස්සෙ ඔහුට යම් යම් මතකයන් විවිධ ආකාරවලින් වද දෙන්න ගන්නවා. ඒ අතර ඒ අවට අවුරුදු 14ක පිරිමි ලමයෙකුත් අතුරුදන් වෙනවා. ඉතින් මේ කතාව සාමාන්‍ය රටාවෙන් හුගක්ම ඔබ්බට ගියපු, ගොඩක්ම අමුතු විදියට වගේම සෙමින් ගලාගෙන යන කතාවක්. තේරුම් ගන්නත් ටිකක් අමාරුයි. මේ වගේ කතා හැම යාලුවෙකුටම හරියන්නෙ නැතුව ඇති. ඉතින් බලන යාලුවොන්ට උදව්වක් විදිහටයි සබ් එක අරන් ආවෙ. එහෙනම් යාලුවනේ තවත් උපසිරසියකින් ආයෙත් හමුවෙමු. බුදු සරනයි!

මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ

5.6
IMDB

Year : 2018

Actors : sean harris, alun armstrong, simon bubb, andy blithe

After returning to his childhood home, a disgraced children's puppeteer is forced to confront his wicked stepfather and the secrets that have tortured his entire life.

2020-04-08 02:32 pm
Junior Subtitler

Movies

10

Tv Episodes

6

  • Download : 212
  • File Size : 9.062KB
  • Sub Update :2021-07-21
  • Prabodha Madhusankha Unregister User
    Android 4.4Firefox 62

    Thank bro sub ekataa ……

    2018-11-01 at 10:25 am
  • Kantha_DLA Unregister User
    Windows 7Firefox 57

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-11-01 at 1:39 pm
  • isuru_6 User
    Windows 7Firefox 63

    බොහොම ස්තුතියි!!

    2018-11-01 at 2:33 pm
  • Sajith Anthony Unregister User
    Windows 8.1Chrome 65

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    2018-11-01 at 4:25 pm
  • Namal Ekanayake Unregister User
    Android 4.2Chrome 66

    Thanks bro….. 😇

    2018-11-02 at 7:30 am
  • sanjee Unregister User
    Windows 10Opera 56

    thanks bro,man asama type ekak

    2018-11-02 at 7:39 am
  • පසිදු සාරංග
    Windows 8.1UC Browser 7

    බොහොම ස්තූතියි සහෝ!

    2018-11-02 at 8:02 am
  • Sahan Dilanka User
    Windows 8.1Firefox 63

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-11-02 at 9:04 am
  • දමිත් Unregister User
    Windows 8Chrome 70

    සිංහප උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.ජයෙන් ජය.

    2018-11-02 at 5:10 pm
  • asitha Unregister User
    Windows 8.1Chrome 70

    Ela saho thanks

    2018-11-06 at 10:12 pm
  • sachintha.d.wijesinghe Unregister User
    Windows 10Opera 56

    සිංහප උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

    2018-11-06 at 11:33 pm
  • Chamilka Maduwantha New Subtitler
    Android 5Chrome 63

    Well done keep it up broo

    2018-11-08 at 12:48 pm
  • Abewardana Unregister User
    Android 8.1Chrome 74

    Ela nn tnx sub ekata

    2019-05-17 at 12:38 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *