Preacher 2016 [S02 : E01] Sinhala Subtitle
PREACHER SEASON 02 Episode 01(දෙවියන් සොයා යෑම) (18+)
ඔන්න යාළුවනේ මම තවත් උපසිරසියක් අරන් ආවා.හැබැයි මේක චිත්රපටයක් නම් නෙමෙයි,TV Series එකක් අරගෙන ආවෙ. Preacher කතා මාලාවෙ සීසන් 2කෙ පළවෙනි කතා මාලාව.
Preacher පළවෙනි කතා මාලාවම subz.lk තුළින් සම්පූර්ණ කොටස් මාලාවම ගෙන ආවා. මං හිතනවා ඔයාල ඒ කොටස් ටික බලන්න ඇති කියලා, බැලුවෙ නැත්තම් මෙතනින් බලන්න.
මේ වනවිටත් preacher season 2 කතා මාලාව AMC නාලිකාව ඔස්සෙ විකාශය වෙනවා. මං බලාපොරොත්තු වෙනවා සම්පූර්ණ කොටස් මාලාවම ඔයාලට අරගෙන එන්න.පට්ටම ,සුපිරි Tv Series එකක්.මං හිතනවා ඔයාල බලාපොරොත්තු වෙන් හිටියෙ සබ් එක එනකම් කියලා.ගොඩාක් දෙනෙක් ඉල්ලීම් කරපු නිසා තමයි,මාත් වැඩේට බැස්සේ.එහෙනම් කතාව ගැන කතා කරමු.
පෙචර් කියන එකෙ තේරුම ධර්ම දේශකයා.මේ අනුවර්ත නාමෙන් හදුන්වන්නෙ පෙඩර්ව.ඔහු තමයි කතා නායකයා.මේ කතාවෙ වැම්පයර් කෙනෙක් ඉන්නව කැසීඩි කියල අවුරැදු 159ක් ජීවත් වෙච්ච සොමි ඩයල් එකක්.සීරියස් එක පටන් ගත්ත වෙලාවෙ ඉදලා තනිකරම ඇක්ෂන් තමයි තියෙන්නෙ. අද කතාමාලාවෙ දෙවියො හොයා ගෙන යනවා,ඒ සොයා ගෙන යන ගමනෙ විවිධ කරදර ,ජරමර වලටත් මූන දෙන්න වෙනවා.තව මොවූන්ගෙ පස්සෙන් එනවා සැන්ට් කිලර්,බලමු ඔහුට අහූනොවි දෙවියො හොයාගන්න පුළුවන් වේවිද කියලා.
අනිව ඔයාලගෙ සප් එක නම් ඕන යාළුවනේ,මොකද ඔයාලගෙ පුංච් කමෙන්ටුවෙන් අපි දිරිමත් වෙනවා.එහෙනම් ඊළග කොටසින් හම්බවෙමු.
෴තෙරුවන් සරණයි෴
Spoiler Warning : Jesse, Tulip and Cassidy begin the search to find God; the trio realize that a killer cowboy from Hell is following them…
෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴
තැන්ක්ස් සහෝ
උපසිරැසියට තුති සහෝ??
අනිවාර්යයෙන්ම
Thanks..
Good Luck..
නියම වැඩක් සහෝ.
ස්තූතියි සබ් එකට.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
Goda kal idan balan hitiye.pin machan ubata
අනිත් කොටසත් අනිද්ද දෙන්නම්,සහෝදරයා
Thanks bro
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
supiri wedak bro
Rememory (2017) ekata sub denna
උත්සාහ කරන්නම් දිනු.
නියමයි…සබ් එකට තැන්ක්ස්… පට්ට කතාවක් වගේ…
Saho meeka s01 wena site ekaka baageta sub deela baagayak balanna une english sub ekka.. Onna mee paara meekan ma balanawa.. Iwara wenakanma dennoo,, sub ekata isthuthui.. Jayama wewa!!
අනිවාර්යයෙන්ම දෙනවා.අපේ උපසිරසි ගුණාත්මකව තමයි දෙන්න උත්සාහ කරන්නේ.දිගටම අපිත් එක්ක ඉන්න.අනිත් කොටස් ටිකත් ඉක්මනින් දෙන්නම්.අදහසට ස්තුතියි සූලක්ෂන
patta bro patta wadak sthuthi bro