Preacher 2016 [S02 : E02] Sinhala Subtitle
PREACHER 2017 SEASON 02 Episode 02(මුම්බායි ස්කයි කුළුණ) (18+)
කොහොමද යාළුවනේ ඔයාලට,ඔන්න මම අනිත් කොටසත් ඉක්මනටම අරන් ආව.ගොඩක් ප්රතිචාර පළවෙනි කොටසට තිබුන නිසා දෙවෙනි කොටසෙ සබ් එකත් ඉක්මනට කරා.
ගිය සතියේ අන්තිමට ජෙසීට සැන්ට් කිලර්ව හම්බවුනානෙ,එතනින් තමයි දෙවැනි කොටස පටන් ගන්නේ,ජෙසීට වෙඩි තියනවා,නුලෙන් තමයි බේරෙන්නෙ.මේ කොටසනම් පටන් ගත්ත වෙලාවෙ ඉදල විනාඩි 10ක් විතර යනකම්ම ඇක්ෂන්මයි.කැසීඩී මෙදා පාරනම් පට්ටම පට්ට ගේමක් දෙනවා,ඒ වගේම දෙවදූතයන් එක්ක ගනුදෙනු ටිකකුත් කරනවා,පට්ටම මැජික් ෂෝ ටිකකුත් තියෙනවා.මං Txt ෆයිල් එකක ඩවුන්ලොඩ් ලින්ක්ස් එවල ඇති,180MB විතර ඇති.
එහෙනම් ඊළග කොටසින් හම්බවෙමු.කමෙන්ට් එකකින් සප් එක දෙන ඔයාල ඔක්කොටමත් ස්තුතියි.
෴තෙරුවන් සරණයි෴
Spoiler Warning : Jesse, Tulip, and Cassidy track down a lead from Heaven to find out more about who the Cowboy is and why he wants to kill them.
෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴
ස්තූති මචං
Thanx ithuru tikath ikmanata demu
Thank you. ithuru tikath ikmanata demu
හා.ඉක්මනින් දෙන්නම් කො
Thanks bro
Thanks..
Good Luck..
sub ekata thanks saho.. jaya wewa!!
නියමයි..සබ් එකට තැන්ක්ස්…
Menna mehema pata pata gala sub dennakota apitath balanna asa hithenawa
තැන්ක්ස් සහෝදරයා,අනිවාර්යයෙන්ම
බොහොම ස්තුතියි සහෝ!!! උපසිරැසි යට ජය වේවා!!!
Ela bro.?digatama denna.nawattanna epa☺
අනිවාර්යයෙන්ම සහෝදරයා
thanks mcn