Raised by Wolves (2020) [S02 : E02] Sinhala Subtitle
වුර්කයන් ගාව හැදුනේ
දෙවෙනි කොටස
ලෝකය විනාස වුනාට පස්සේ වෙනත් ලෝකයට අන්දොරිඩ්ලා ඒ කියන්නේ රොබෝ වරු දෙන්නෙක් එනවා …ඒ නැවත මිනිසුන්ට ජිවය ලබා දෙන්න ..
ඒ රොබෝ වරු දෙන්නා ගෙන් එක කෙනෙක් ගෑනු කෙනෙක් වුන අතර අනිත් කෙනා පිරිමි කෙනෙක් ….ගෑනු කෙනාට අම්මා විදියටත් පිරිමි කෙනා තාත්තා විදියටත් ..
මේ කතාවේදී හදුන්වා දෙනවා ….
පලවෙනි සීසන් එක පුරාම ගියේ ඒ එන අම්මා ..එයාගේ දරුවන් කොහොමද බිහි කරන්නේ ..ඒ දරුවන් කොහොමද දිවි ගලවා ගන්නේ කියලා ….අදුරූ යක්ෂයන්ගෙන්
වාගේම පිටින් එන තර්ජන කාරයන්ගෙන්
මේ කතාව පටන් ගන්නේ ..නැත්නම් දෙවෙනි සීසන් පටන් ගන්නේ අර දරුවන් ගෙන් ඉතුරු වෙන්නේ …6 වෙනි කෙනා විතරයි ..7 වෙනි කෙනා බඩේ ඉද්දීම වෙනත්
සතෙක් බඩට කිට්ටු වෙනවා …ඉතින් යානට නැගලා විනාශ කරන්න යද්දී එක කරන බැරි වෙනවා …ඒ බැරි වෙලා …වෙනත්ම දිශාවකට යානය කුඩු වෙලා වැටෙනවා