Raised by Wolves (2020) [S02 : E07] Sinhala Subtitle

වුර්කයන් ගාව හැදුනේ

පසුගිය කොටස් වලින්

ලෝකය විනාස වුනාට පස්සේ වෙනත් ලෝකයට අන්දොරිඩ්ලා ඒ කියන්නේ රොබෝ වරු දෙන්නෙක් එනවා …ඒ නැවත මිනිසුන්ට ජිවය ලබා දෙන්න ..
ඒ රොබෝ වරු දෙන්නා ගෙන් එක කෙනෙක් ගෑනු කෙනෙක් වුන අතර අනිත් කෙනා පිරිමි කෙනෙක් ….ගෑනු කෙනාට අම්මා විදියටත් පිරිමි කෙනා තාත්තා විදියටත් ..
මේ කතාවේදී හදුන්වා දෙනවා ….

පලවෙනි සීසන් එක පුරාම ගියේ ඒ එන අම්මා ..එයාගේ දරුවන් කොහොමද බිහි කරන්නේ ..ඒ දරුවන් කොහොමද දිවි ගලවා ගන්නේ කියලා ….අදුරූ යක්ෂයන්ගෙන්
වාගේම පිටින් එන තර්ජන කාරයන්ගෙන්

මේ කතාව පටන් ගන්නේ ..නැත්නම් දෙවෙනි සීසන් පටන් ගන්නේ අර දරුවන් ගෙන් ඉතුරු වෙන්නේ …6 වෙනි කෙනා විතරයි ..7 වෙනි කෙනා බඩේ ඉද්දීම වෙනත්
සතෙක් බඩට කිට්ටු වෙනවා …ඉතින් යානට නැගලා විනාශ කරන්න යද්දී එක කරන බැරි වෙනවා …ඒ බැරි වෙලා …වෙනත්ම දිශාවකට යානය කුඩු වෙලා වැටෙනවා
………………………………………………………………………………………………………..
මාකස්ට බලය ආවේ අම්මාගේ ඇස් 2 ක නිසා …අන්දොරිඩ් කෙනෙක් වුනත් ඒ ඇස් වලට බලය ඔයාලා කලින් සීසන් වලදී දැකලා ඈති ..ඒ වාගේම එක ගිල්ල මාකස්ටත් father නවත්වන්න තරම් බලයක් ආවා..කොහොම හරි ඇස් 2 ක ගත්ත අම්මා ට නැවත පුරුදු බලය එනවා … ඒ වාගේම සුපිරි පරිගණකයත් නවත්වන්න පුළුවන් වුනා …..

………………………………………………………………………………………………………………..

කතාවේ ගොඩාක් ආදරණිය චරිත මේ වෙන කොට නැති වෙලා තියෙන්නේ …ඒ වාගේම සර්පයාත් දැන් විශාල බලයක් ලැබිලා තියෙන්නේ …ඒ වාගේම අම්මාට එයාව නවත්වන්න තරම් බලයක් නැහැ … .

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
SINHALA SUBTITLES ACTIVE
1080p AUTO-SERVER
දමිත් ප්‍රියංකර
19 Movies
80 TV Series
99 Total
Discussion (0)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search