Regai (2025) [S01 : E01] Sinhala Subtitle

🔥🔥 REGAI 2025 🔥🔥

 

ඔන්න ආයෙම දෙමල උපසිරැසියක් අරගෙන ආවා IMDB 6.0 අගයක් ගත්ත ක්‍රයිම් ත්‍රිලර් කතාවක්…මේකෙ කොටස් 6ක් තියෙනවා…අද අරගෙන ආවේ පලවෙනි කොටසට….මේ කතාවත් මම කලින් දුන්න JANAAWAR  වගේ ගින්දර එකක්…

☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️

උදේ පාන්දර නැගිටලා මූන හෝදන්න නාන කාමරේට ගියපු අමුදන් ඔලුව වතුර බාස්කට් එකේ ඔබාගෙන මැරිල ඉන්නව..පොලීසියෙන් මේ ගැන පරීක්ෂණය කරගෙන යනවා..එයාලා බාහිර සාක්ෂි අනුව තීරණය කරනවා මේක මිනීමැරුමක්වත් සියදිවි නසා ගැනීමක්වත් නෙවෙයි නානකාමරේ තිබුන සබන් හා පවිත්‍රකාරකයක් ප්‍රතික්‍රියා කරලා හැදුන ගෑස් එකෙන් අමුදන් සිහිය නැතිවෙලා වතුර බාස්කට් එකට ඔලුව වැටිලා මැරිල කියල…අනික තමයි නානකාමරේ දොරත් ලොක් කරගෙන තමයි අමුදන් මැරිල තියෙන්නේ…මේ කිව්වෙ කතාවේ පලවෙනි කොටසේ මුල් විනාඩි කීපය…

එක හුස්මට බලන්න පුළුවන් ක්‍රයිම් ත්‍රිලර් කතාවක් වෙන මේ REGAI කතාව ඔයාලටත් සෙට් වෙයි කියල මට හිතෙනවා….එහෙනම් අරගෙන බලන්න…දෙවනි කොටසත් අරගෙන එන්නම්…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Harshana Prathimal
48 Movies
45 TV Series
93 Total
Discussion (3)
  • Rusiru Unregistered
    Linux Chrome 144

    Sub ekat thanks..ithuru episoid tikatath sub ikmanin labadenna…

  • sri Unregistered
    Windows 10 Firefox 147

    karana wade nam suppa machan ….ai anith kotas parakkuwenne
    godak parakku wenawa ne

  • Kasun Unregistered
    Android 10 Chrome 145

    Me searies eke anith episode wala sub nane……

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search