Rustom (2016) Sinhala Subtitle

October 31, 2016 Junior Admin
Subtitle by Hasitha Prasad

මේ වසරේ තිරගතවූ මෙම බොලිවුඩ් සිනමා පටය IMDBහි 7.2ක අගයකට හිමිකම් කියයි. අක්ෂේ කුමාර්ගේ සහ ඉලෙනා ඩි කෲස්ගේ දක්ෂ රංගනයෙන් හැඩවෙන මෙය සත්‍ය සිද්ධියක් පසුබිම් කරගෙන නිර්මාණය වූවකි…
වර්ෂ 1959 සිදුවූ සත්‍ය සිදුවීම මෙහිදී යම් පමණකින් වෙනසකට භාජනය කර ඇතත් රසවින්දනයට එයින් කිසිදු බාධාවක් නැත.වර්ෂ 1959දී ඉන්දියානු අධිකරණ පද්ධතිය තුල තීන්දු තීරණ ගනු ලැබූවේ විනිසුරුවන් නොව ජූරි සභාවන් මගිනි. ඕනෑම නඩුවක කරුණු කාරනා ජූරි සභිකයින් විසින් සලකා බැලීමෙන් අනතුරුව ඔවුන් අතර ජන්ද විමසීමක් සිදු කර එයින් බහුතර මනාපය ලැබෙන තීන්දුව විනිසුරුතුමන් විසින් ප්‍රකාශයට පත් කරනු ලබයි. මෙම නඩු විභාගය එම ක්‍රමය භාවිතා කල අවසන් නඩු විභාගයයි. මේ සිදුවීමෙන් අනතුරුව එම ක්‍රමයට දැඩි විරෝධයක් එල්ල වූ අතර ඉන්දීය අධිකරණ පද්ධතිය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීමටද හේතු විය…
කතා සාරාංශය….
කමාන්ඩර් රුස්තම් පාවරී ( අක්ෂේ කුමාර්) ඉන්දීය නාවික හමුදා ඉහළ නිලධාරියෙකි. නැව් ගමන් මාර්ගයේ සිදුවන වෙනසක් හේතුවෙන් ඔහු නියමිත දිනයට පෙර නිවසට පැමිණි නමුත්,තම බිරිඳ නිවසේ නොමැති බව දැනගනී. තමන්ගේ බිරිඳ සින්තියා (ඉලේනා ඩි කෲස්) තමන්ගේමිතුරකුවන වික්‍රම් මකීජා සමඟ අයථා සම්බන්ධයක් පවත්වන බව දැනගන්නා රුස්තම් ඔහුගේ නිවසටම ගොස් ඔහුට වෙඩි පහර තුනක් එල්ල කර ඔහු මරා දමා ඉන් අනතුරුව පොලීසියට බාර වෙයි. අධිකරණයෙන් ඔහු නිවැරදිකරු වේද, නැතහොත් වැරදිකරු බවට පත්වේවිද?
මෙහි සත්‍ය සිදුවීම මෙම Link  එකට පිවිසීමෙන් කියවන්න පුළුවන්…

Spoiler Warning : A naval officer (Akshay Kumar) goes on trial for the murder of his wife’s lover…

Budget : 400 million INR

Available Torrents
720p bluray 1.33 GB
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (1)
  • Prabuddha Kulatunga New Subtitler
    Windows 10 Chrome 43

    elama…sthuthiy saho sub walata ????

    Thank You (2011) Hindi Film ekatat sinhala sub dennako machan..(Akshay Kumar inne ???? )

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search