අදුරේ ගමන් කරන ගුරුවරයා 16 වන කතාව
මං මුලින්ම කියන්න ඕන මං Subz LK එකේ රසිකයෙක් කියන එක Scholar Who Walks At Night කොරියන් Drama එකේ Sub මං මුලින්ම මෙයාලගෙන් තමා Download කරලා බැලුවේ. කතාවේ මැද වගේ Sub දෙන එක පරක්කු වුනා. මං පවා Comments දාලා ඇති Sub ඉල්ලලා. කොහොම කොහොමින් හරී කොටස් 15 ක් එනකම් Sub දුන්නා. දැන් 16 වෙනි කොටසට Sub දෙන්න මං භාර ගත්තා. Scholar Who Walks At Night යන කතාව මෙතෙක් කල් නරබපු අයට බලාපොරොත්තු සුන්නොකර ලබාදෙන්න හදන්නේ…
කතාව ගැන කියුවොත් මං කියන්නම් මේ කොටස ගැන. කලින් කොටසින් යන්ග් සන් රහස් සැලසුම තමන් බව දැනගෙන කිම් සංග් යෝල් නැගිටින්න කලින් යනවා ග්වී ට බිලි වෙලා ග්වී ව නැති කරන්න. ඒ වගේම කිම් සංග් යෝල් දැනගන්නවා යන්ග් සන් ඔහු වෙනුවෙන් කැප වෙන්න ගියා කියලා වගේම තව අලුත් කතාවකුත් දැනගන්නවා රහස් සැලසුම ගැන. ඒ වගේම අදුරු ලෝගුවේ අයිති කරුවා හෙළි වෙනවා. මං කතාවේ වැඩි දෙයක් කියන්නේ නැ කතාව නරබලා බලන්න. කිම් සංග් යෝල් ට යන්ග් සන් බේරාගන්න යනවද? කව්ද අදුරු ලෝගුවේ අයිති කරුවා කියලා බලන්න. ඔබට ස්තුතියි!




Windows 10Chrome 70
පළවෙනි උපසිරැසියට සුබ පැතුම්! අපේ SubzLK පවුලේ පලවෙනි ගැහැනු සාමාජිකාව! වෙනස්ම අත්දැකීමක් වෙයි ප්‍රේක්ෂකයන්ට! ජයවේවා!
Windows 8.1Chrome 70
බොහොම ස්තුතියි…
Android 6UC Browser 12.9
සිංහල උපසිරැසියට ස්තූතියි ජය
Windows 8.1Chrome 70
බොහොම ස්තුතියි…
Android 5.1Chrome 69
Ammo sub ekata thanks… digatama demu
Windows 8.1Chrome 70
බොහොම ස්තුතියි…
Windows 8.1Firefox 63
උපසිරැසියට බොහෝම ස්තූතියි! දිගටම දෙමු.
Windows 8.1Chrome 70
බොහොම ස්තුතියි…
Android 5Chrome 70
Godak kal balan hitiya sub denakan good job bro
Android 5Chrome 70
Digatama sub demu sho
Android 5Chrome 70
Mcn puluwan nam openlord akata meke video aka uplord karapanko dala tiyana aken downlord karanda be bn
Windows 10Chrome 70
පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝදරිය…..Subz.lk එකත් එක්ක දිගු ගමනක් යන්න ලැබේවා කියලා පතනවා!!!!👍👍
Windows 8.1Chrome 70
බොහොම ස්තුතියි…
Windows 7Firefox 63
හුග කාලයක් බලන් හිටියා.. සබ් එක දුන්නට ස්තුතියි. ඉතුරු ටිකත් මේ විදිහටම දෙන්න.
Windows 10Opera 55
බොහොම ස්තූතියි
Windows 8.1Chrome 70
Thank you sub ekata e wagema 1st sub ekata suba pathum.. asawen balana kathawak digatama sub eka denna nawaththanne nathuwa.. Thank you.. BS!!!
Windows 8.1Opera 56
බොහෝම ස්තුති..හැමෝටම .sub එක download කරපු සහා comments දාපු සැවෝමට..✌