Scholar Who Walks the Night (2015) [S01 : E16] Sinhala Subtitle
අදුරේ ගමන් කරන ගුරුවරයා 16 වන කතාව
මං මුලින්ම කියන්න ඕන මං Subz LK එකේ රසිකයෙක් කියන එක Scholar Who Walks At Night කොරියන් Drama එකේ Sub මං මුලින්ම මෙයාලගෙන් තමා Download කරලා බැලුවේ. කතාවේ මැද වගේ Sub දෙන එක පරක්කු වුනා. මං පවා Comments දාලා ඇති Sub ඉල්ලලා. කොහොම කොහොමින් හරී කොටස් 15 ක් එනකම් Sub දුන්නා. දැන් 16 වෙනි කොටසට Sub දෙන්න මං භාර ගත්තා. Scholar Who Walks At Night යන කතාව මෙතෙක් කල් නරබපු අයට බලාපොරොත්තු සුන්නොකර ලබාදෙන්න හදන්නේ…
කතාව ගැන කියුවොත් මං කියන්නම් මේ කොටස ගැන. කලින් කොටසින් යන්ග් සන් රහස් සැලසුම තමන් බව දැනගෙන කිම් සංග් යෝල් නැගිටින්න කලින් යනවා ග්වී ට බිලි වෙලා ග්වී ව නැති කරන්න. ඒ වගේම කිම් සංග් යෝල් දැනගන්නවා යන්ග් සන් ඔහු වෙනුවෙන් කැප වෙන්න ගියා කියලා වගේම තව අලුත් කතාවකුත් දැනගන්නවා රහස් සැලසුම ගැන. ඒ වගේම අදුරු ලෝගුවේ අයිති කරුවා හෙළි වෙනවා. මං කතාවේ වැඩි දෙයක් කියන්නේ නැ කතාව නරබලා බලන්න. කිම් සංග් යෝල් ට යන්ග් සන් බේරාගන්න යනවද? කව්ද අදුරු ලෝගුවේ අයිති කරුවා කියලා බලන්න. ඔබට ස්තුතියි!
පළවෙනි උපසිරැසියට සුබ පැතුම්! අපේ SubzLK පවුලේ පලවෙනි ගැහැනු සාමාජිකාව! වෙනස්ම අත්දැකීමක් වෙයි ප්‍රේක්ෂකයන්ට! ජයවේවා!
බොහොම ස්තුතියි…
සිංහල උපසිරැසියට ස්තූතියි ජය
බොහොම ස්තුතියි…
Ammo sub ekata thanks… digatama demu
බොහොම ස්තුතියි…
උපසිරැසියට බොහෝම ස්තූතියි! දිගටම දෙමු.
බොහොම ස්තුතියි…
Godak kal balan hitiya sub denakan good job bro
Digatama sub demu sho
Mcn puluwan nam openlord akata meke video aka uplord karapanko dala tiyana aken downlord karanda be bn
පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝදරිය…..Subz.lk එකත් එක්ක දිගු ගමනක් යන්න ලැබේවා කියලා පතනවා!!!!👍👍
බොහොම ස්තුතියි…
හුග කාලයක් බලන් හිටියා.. සබ් එක දුන්නට ස්තුතියි. ඉතුරු ටිකත් මේ විදිහටම දෙන්න.
බොහොම ස්තූතියි
Thank you sub ekata e wagema 1st sub ekata suba pathum.. asawen balana kathawak digatama sub eka denna nawaththanne nathuwa.. Thank you.. BS!!!
බොහෝම ස්තුති..හැමෝටම .sub එක download කරපු සහා comments දාපු සැවෝමට..✌