Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. Movies
  2. Adventure
  3. Soul (2020) Sinhala Subtitle

Soul (2020) Sinhala Subtitle

January 03, 2021 Hasitha Prasad | Junior Admin
IMDB RATING 8.2
GENRES
AdventureAnimationComedyEnglish MoviesFamilyfantasyGenresMovies
CAST

Jamie Foxx,Tina Fey,Graham Norton,Rachel House

 

ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම අදත්. අද මේ අරගෙන එන්නෙ මේ වසරේ ඩිස්නි ප්ලස් (Disney Plus) හරහා නිකුත්වූ ඩිස්නි පික්සාර්හි නවතම ත්‍රිමාණ සජීවීකරණ සිනමා සිත්තමේ සිංහල උපසිරැසිය: මේ තමයි Soul (2020). මේ වනවිටත් සම්මාන 28කට නිර්දේශව එයින් අටක් තමන් සතු කරගෙන Imdb අඩවියෙන් 8.2ක් තරමේ ඉහල අගයක් ලබා එහි හොඳම චිත්‍රපට 250 ලැයිස්තුවේ 167වන ස්ථානය තමන් සතු කරගන්නට සමත්ව ඇති මේ අපූරු සහ යම් විටක සංවේදී චිත්‍රපටය Rotten Tomatoes වෙතින් 95%ක අගයකුත්, මෙටාක්‍රිටික් වෙතින් 83%ක අගයකුත් ගූගල් පරිශීලක ප්‍රසාදය 92%කුත් වශයෙන් ලබාගන්නටද සමත්කම් දක්වා තිබෙනවා. කෙසේ වෙතත් මෙය PG (එනම් දෙමාපිය මගපෙන්වීම යටතේ ඕනෑම වයස් සීමාවක දරුවෙකුට නැරඹිය හැකි) ලෙස ඇමරිකාව තුල නිර්දේශ ලබා ඇතත්, මෙහි ඇති යම් දර්ශන හා දෙබස් ලමා මනසට නොගැලපීමට ඉඩ ඇති බවයි මගේ හැඟීම, එම නිසා මෙය දරුවෙකුට නරඹන්නට දෙන්නේනම් ඒ ගැන සැලකිලිමත් වන ලෙසත් මතක් කරන්නට කැමතියි. නමුත් චිත්‍රපටය තුලින් නරඹන්නාට දෙන්නට වෑයම් කරන සමස්ත පණිවිඩය ඉතාම වටින බවත් කියන්න ඕනෙ.

පවත්නා තත්වය හමුවේ ඩිස්නි ප්ලස් වීඩියෝ ඔන් ඩිමාන්ඩ් සේවය හරහා මුලින්ම ප්‍රේක්ෂකයන් වෙත පිලිගැන්වෙන මේ නිර්මාණය සිනමා ශාලාවක් හරහා එලි නොදැක්වූ ප්‍රථම පූර්ණ ධාවන කාලයක් සහිත පික්සාර් චිත්‍රපටය බවටද පත්වෙනවා ඒ අනුව. එසේම අප්‍රිකානු ඇමරිකානු ප්‍රධාන චරිතයක් (ජෝ ගාඩ්නර්) ඇති ප්‍රථම පික්සාර් චිත්‍රපටයද මෙය බවට පත්වෙනවා.එසේම නත්තල් දිනයේ මුදාහැරුනු ප්‍රථම පික්සාර් චිත්‍රපටය වන්නේද මෙයයි. පීට් ඩොක්ට, මයික් ජෝන්ස්, කෙම්ප් පවර්ස් තිදෙනාගේ කතාව සහ තිර රචනයෙන් පණ ලබන මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය පීට් ඩොක්ට විසින්ම වන අතර සම අධ්‍යක්ෂණය කෙම්ප් පවර්ස්ගෙන්. මේ අනුව පීට් ඩොක්ට විසින් අධ්‍යක්ෂණ කරනු ලැබූ චිත්‍රපටයක් හා පික්සාර් නිමැවුමක් ප්‍රංශ කැනස් සිනමා සම්මාන උළෙලට පිට පිටම නිර්දේශවන තුන්වන අවස්ථාව මෙයයි, මින් පෙර එම වරම් ලැබුවේ Up (2009) සහ Inside Out (2015) යන සජීවීකරණ චිත්‍රපට ද්විත්වයයි.

Soul (2020) චිත්‍රපටයට තම හඬ දායකත්වය දක්වන්නේ: ජේමි ෆොක්ස් (ජෝ ගාඩ්නර්), ටීනා ෆේ (22), ග්‍රැහැම් නෝටන් (මූන්වින්ඩ්). රේචල් හවුස් (ටෙරී), ඇලිස් බ්‍රාගා (ජෙරී), රිචඩ් අයෝඩේ (ජෙරී), ඩොනල් රෝලින්ස් (ඩෙස්), ක්වෙස්ට්ලව් (කර්ලි), ඇන්ජෙලා බැසට් (ඩොරතියා), කෝරා කැම්පොමියර් (කොනී), මර්ගෝ හෝල් (මෙල්බා) ඇතුළු පිරිසක්. විස්තර ඒ ඇතිනෙ. මම කතාවට පොඩි ආරම්භයක් විතරක් අරගෙන දෙන්නම් ඔබේ රසවින්දනයට හානියක් නොකර…

ජෝ ගාඩ්නර්…ඔහු ජෑස් සංගීතයට තදින්ම ආශා කරනව පියානෝ වාදකයෙක්. ඔහුගේ සිහිනය ජෑස් සංගීත ලෝකයේ නමක් සාදාගැනීම වුවත්, ඔහුට ඒ වරම ලැබෙන්නේ නෑ. ඒ නිසා ඔහු පාසලක සංගීත ගුරුවරයා ලෙස අර්ධ කාලීනව සේවය කරනවා. ඔහුගේ මවගේ වුවමනාව වන්නේ තම පුත්‍රයා වාදක අවස්ථා සොයන්නට නොයා ස්ථිර රැකියාවක් කරගෙන සිටිනු දැකීමයි. කෙසේ වෙතත් තම ජෑස් සිහිනයේම ඇලි ගැලී සිටින ඔහුට දිනෙක නොසිතූ අවස්ථාවක් උදාවෙනවා තම සිහිනයට ලං වෙන්නට, නමුත් ඒ සමගම සිදුවන තවත් නොසිතූ විරූ ඇබැද්දියක් නිසා ඔහුට යන්නට ලැබෙනවා තමන්ගේ ජීවිතයට ජීවිතයට බියෙන් සැඟවී සිටින තවත් අයෙකුට පිහිට වන්නට, ඒ ඔහු නොසිතූ තැනකදී…එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.

 අන්තර්ජාලයේ ඇති සියලුම WEB සහ Bluray පිටපත් සඳහා වෙන් වෙන්ව උපසිරැසි දෙකක් ලබාදී ඇත.

විශේෂ :-
♠ ඔබට මෙහි එක් තැනක මීයෙකු විසින් පීසා පෙත්තක් ඇදගෙන යන දර්ශනයක් දකින්නට ලැබෙනු ඇති.එය චිත්‍රපටයට එක්කර තිබෙන්නේ හාස්‍ය ශිල්පී මැට් ලිට්ල් විසින් 2015 වසරේදී නිව්යෝක්හීදි කැමරාවට හසුකරගත් පීසා පෙත්තක් ඇදගෙන යන මීයාගේ වීඩියෝව සිහිවීමටයි. මේ එම වීඩියෝව.

♠ අංක විසිදෙකගේ පෙර උපදේශකවරුන්ගේ නම් සඳහන් බිත්තියේ පොප් ගායක මයිකල් ජැක්සන්, ජෑස් ගායක ප්‍රින්ස්, කළු ජාතික අයිතිවාසිකම් වෙනුවෙන් හඬනැගූ මාටින් ලූතර් කිං, ප්‍රංශ ඡායාරූප ශිල්පී Jr, හිටපු ඇපල් සමාගම් ප්‍රධානී ස්ටීව් ජොබ්ස්, ගායිකා ඇරීතා ෆ්‍රෑන්ක්ලින් යන අයගේ නම්ද ඇතුලත්.

♠ සම තිර පිටපත් රචක හා සම අධ්‍යක්ෂ කෙම්ප් පවර්ස්ට මුලින්ම ලැබී තිබෙන්නේ චිත්‍රපටයේ තිර පිටපත ලිවීමට පමණයි. නමුත් ඔහු එහිදී දැක්වූ කැපවීම මතයි ඔහුව සම අධ්‍යක්ෂක දක්වා උසස් කර තිබෙන්නේ. ඒ අනුව පික්සාර්හි මුල්ම අප්‍රිකානු-ඇමරිකානු සම අධ්‍යක්ෂකවරයා ඔහුයි.

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
3837 වාරයක්
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Torrent / magnet link
Torrent
Direct download
Direct
Direct download
Direct
Direct download
Direct
Movie Trailer
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
5 FILES
720p bluray 924.87 MB x264
▲38 · ▼6
Magnet GET
1080p bluray 1.85 GB x264
▲100 · ▼46
Magnet GET
720p web 924.87 MB x264
Magnet GET
1080p web 1.85 GB x264
▲23 · ▼2
Magnet GET
2160p web 4.49 GB x265
▲46 · ▼11
Magnet GET
Discussion (4)
  • Lahiru Sandaruwan Expert Subtitler
    Windows 7 Opera 73
    2021-01-04

    බොහොම ස්තූතියි අයියේ සබ් එකට.:star_struck::star_struck::star_struck:
    දෙනකන් බලාගෙනයි හිටියේ.

    Reply
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 87
    2021-01-04

    ෆිල්ම් එක නම් ආපු දවසෙම තමයි බැලුවේ ..මට නිකමට හිතුනා හසිත මේකට අනිවා කරාවි කියල ..මොකද coco ෆිල්ම් එක ගොඩාක් ආශාවෙන් කරපු නිසා ..රසික කෝල් කරපු වෙලාවෙත් මම කිව්වා අන්න හසිත මේ ෆිල්ම් එකට සබ් එක කරනවා කියලා ..හසිත ආපු එකට වැඩියෙන්ම සතුටු වුන කෙනත් එයා කියලා විශේෂයෙන් සදහන් කරන්න කැමති ..අර ෆිට්සා එක මියා අරගෙන යන එක පිටි පස්සේ තියන හැබෑ කතාව දන්නේ මම මේ ලිපිය කිව්වාට පස්සේ …අවංකව කිව්වොත් 22 වොයිස් කරපු නිළිය අතිවිශ්ෂ්ටයි …හරිම ආශාවෙන් බැලුවා ..ඒ වගේම මම හිතන්නේ ඉස්සරහාට disny plus පෙරේලිකාර දෙයක් කරාවි කියලා ….ඔහ ඒවා කිව්වොත් ස්පොයිල් වෙයිද මන්ද …

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 84
      2021-01-04

      පීසා කතන්දරේ මමත් දැක්කෙ ෆිල්ම් එක ගැන විස්තර හොයද්දි, දමිත්. 22ට වොයිස් කරපු කෙනාට (ටීනා ෆේ) පොඩි ප්‍රශ්ණෙකුත් ආවා ෆිල්ම් එකට වොයිස් කරන එක ගැන, ඒ එයා කලින් කරපු මොකක්හරි කළු ජාතික විරෝධී දෙයක් හින්ද.

  • Hashan Unregistered
    Android 9 Chrome 80
    2021-01-04

    බොහොම ස්තූතියි සබ් හසිත එකට :slight_smile:❤… සුපිරි film එකක්..
    ජය වේවා.! :punch::punch::punch:

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
දමිත් ප්‍රියංකර 686
#2
Hasitha Prasad 499
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 180
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved