The Adventures of Tintin (1991) [S01 : E01] Sinhala Subtitle
එහෙනම් අපේ යාලුවන්ට සුබ දවසක් ප්‍රර්ථනා කරනවා..දන්නවනේ මේ දවස් වල පාසල් නිවාඩු සමයයි ඉතින් ඒ අය වෙනුවෙන් වෙනුවෙන් උපසිරසක් ගෙන එන්නයි මේ ආරම්භය ගන්නේ. “OLD IS GOLD” කියලා මේකටත් උපසිරස ඔයාලා අතරට ගෙන එනවා මම දන්නවා මේකට නම් පොඩි අය වගේම ලොකු අයත් ආස කරන කාටුන් එකක් කියන්න පුලුවන්..මේ කතාවටත් මට අවස්ථාව දුන්න මේ සයිට් එක බාර ඇඩ්මින් තුමාට ස්තූතිය පුද කරනවා..ලොව ප්‍රකට කාටුන් කතාවක් වන ටින් ටින් කතාව දන්නේ නැති කෙනෙක් නැති තරම්.මෙයට ඇති ජනප්‍රයත්වය කොහොමද ලොකයේ ඇති විවිධ භාශා වලට වගේම චිත්‍රකතා වලට වගේම නවකථාද මේ කතාව ජනතාව අතරට ගොස් තිබෙනවා මෙය රූපවාහිනියේ ප්‍රචාරය වෙන්න ආරම්භ වෙලා තියෙන්නේ 1992 වසරේ ..වෙනදා වගේම අදහස් ප්‍රකාශ කරන සියලු දෙනාවමද මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා..මේ සමගම මම මේ වෙබ් අඩවියට උපසිරස සපයන ටෙලි කතා සංඛ්‍යාව 3ක් බවත් ආදරයෙන් මතක් කරන්න ඕනේ..
එහෙනම් කතාව ගැන විස්තරයක් කරන්නේ නෑ කතාව බලන්න කියලා ආරාධනා කරනවා..යන්න කලින් පොඩි දෙයක් මතක් කරන්න ඕනේ මේකේ කතාවේ රසවත් බව රැකෙන්න සමහර වචන වෙනස් කරලා ඇති බව මතක් කරන්න ඕනේ, මොකද කැප්ටන් හැඩොක් සිංහලට හඩ කවා ඇති කාටුන් එකේ වගේ මේ එච්චරම විකට නෑ අනිත් චරිතත් එහෙමයි.එහෙම කලා කියලා කතාවේ තේරුම කිසිම වෙනසක් වෙලා නෑ කියලා මතක් කරන්න ඕනේ…එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
niyami bro
ස්තූතියි යාලුවා
නියමයි සහෝ.බොහොම ස්තූතියි මේ කරන කැපවීමට
ජය වේවා!
ස්තූතියි යාලුවා
උඹ දෙයියෙක් බං.. ජයවේවා… තෑන්ක්ස් බං..
ස්තූතියි සහෝදරයා
කාටහරි ඩිරෙක්ට් ලින්ක් එකක් ඕනනම් තව ටිකකකින් seedr link එකක් දුන්නෑකි
දීලා තියෙන එකෙත් ප්‍රශ්නයක් නෑනේ යාලුවා
අඩේ මට පෙන්නන්නෙ නැ බං.. මට හෑශ් එකක් විතරයි පෙන්නෙ ඒකයි එහෙම දැන්නෙ.
ඒ බං මට දියන්කෝ
බොහොම ස්තුතියි මචන් සබ් එකට. හෑම එපිසෝඩ් එකටම කමෙන්ට් නොකලට අපි ඔයාලත් එක්ක ඉන්නවා.
ඔයාගේ හැම වැඩකටම සුභ පතනවා. ජයවේවා.
ස්තූතියි යාලුවා
Thank machan
ස්තූතියි යාලුවා
පට්ට මචං.තෑන්ක්ස්ස් ආ
බොහොම ස්තුතියි සහෝ,පොඩිකලෙ රූපවාහිනී එකේ බලනකොට තිබ්බ ගැම්ම මේ සබ් එකත් එක්ක බලන කොට එනව ”කැරකෙන දගර සුලන්” ”බුබුලු නගින බෙලික” වගේ කෑලි තාමත් මතකයි.දිගටම කරගෙන යමු සහෝ.
ammooo!!! බිබිලි නගින බෙලි කටු. thanks bro apita digatama sub oniii
elama saho thanks
sub ekata thanks saho.. jaya wewa!!
Thankz bro