The Magicians (2015) [S03 : E09] Sinhala Subtitle
♭ ♬♫ ♪ මේ ඔක්කොම ජෝශ් නිසා? ♪ ♫ ♬ ♭
කොහොමද කට්ටිය, ඊලග episod sub එක එනකම් මගබලන් හිටපු අයට ඔන්න මන් episod 9යත් ගෙනාව. අද කතාව imbd දර්ශකයෙ 9.3ට කරකවන්න පුලුවන් වෙලා තියෙනව. පසුගිය කතාවලදි එලියට්ටයි, මාගෝටයි මොනා වෙලාද, මොනව වෙයිද කියල කට්ටියට හරි අදහසක් ගන්න බැරුවනෙ හිටියෙ. අදනම් ඒ ප්‍රශ්නෙත් විසදෙයි. මොකද දැන් එලියට් මැරෙන්න තමා සූදානමින් ඉන්නෙ. ඒ වගේම පාතාලෙ හිරවුණ පෙනී ගැන කවුරුත් මුකුත් දන්නෙ නෑ. ඒ අස්සෙ ෆෙන්, අයරීන්ගෙ ගෙදර වැඩ කරන සුරගනව දකිනව. කලින් කතාවෙදි අපිට අන්තිම කොටස් කිහිපය සද්ද බද්ද නැතුව තමා බලන්න උනේ. මොකද ඉතින් ගොළු භාශාව ඇහෙන්නෙ නැහැනෙ.
ඒ වගේම අද කතාව “David Bowie” ගෙ “under pressure” සිංදුවෙන් හැඩ වැඩ වෙලා තියෙන්නෙ. මන් මේ සිංදුවට සිංහල උපසිරස දීල ඔයාලගෙ රසය නැති කරන්න හිතුවෙ නැහැ. ඒක නිසා ඒ කොටස් ඉංග්‍රීසි sub වලින් පෙන්නනව. මන් එහෙම කලා කියල ඔයාලට කතාව බලන්න කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නම් නැහැ.
මොකද මේ කතාව කොච්චර ලස්සනද කියනවනම් මම එක දවසින් තමා මේ sub එක ඉවර කලේ! ඒවගෙම මාව වැඩියෙන්ම පිස්සු හදවපු ශබ්දකෝෂ දෙක තුනකම පිහිට පතන්න උන පට්ටම කතාවක්. අද කතාවෙදි ජර්මන් පරිවර්තන වගයකුත් මට කරන්න උනා. ඉතින් කට්ටිය sub බලල coment එකක් දැම්මට මන් තරහ වෙන්නෙ නම් නැහැ .
〠ඔබට ජය!!
Leave a Comment Cancel reply
Login
Sub Updated List
Top 10
Achievements
Denkm idyee..Bhoooom sthuuthiyi..Nathara nokara sub eka denne sahodaraya….Bhooom sthuthiyi ayeth sub ekata..ikmnt next episode eka denoo..
ස්තුතීයි සහෝ ?
Appe den thama welawak hambune Sub ekata thanks bro
Thanks bro
thanx saho?
niyamyi bro
thanx elama?
thanks broo…. gd lk…..
thanks bro…………..
elama saho thnq
සබට තුති මචං.සදා ජය.
Thanks ……………..good luck ……………
Thankx bro sub ekta