The Magicians (2015) [S03 : E08] Sinhala Subtitle

March 19, 2018 Junior Subtitler

…..කතා හයක් කෙටියෙන්….

අද කතාවෙ මාතෘකාව බැලුවහම ඔයාලට කොහොමත් තේරෙනව ඇති කතාව කොටස් 6කට බෙදිල ඇති කියල. කාලෙකට පස්සෙ අද කතාව අමුතු විදිහකටනම් තමා ගලා ගෙන යන්නෙ. අද නැතිවුන යතුර හොයගන්න පෙනී යනව පාතාලෙට. ඒ වගේම ක්වින්ටන්ගෙ කට්ටිය යන්න හදනව පුස්තකාලෙට පෙනී පුස්තකමකරා හරහා පාතාලෙ ඉදන් එවන යතුර ගන්න. අද කතාවෙදි පෙනීට පරණ යාලුවෙක් හම්බෙනව. ඒ වගේම මේකෙදි “ගේම්ස් ඔෆ් ත්‍රෝන්ස්” කතාමාලාව ගැනත් පොඩ්ඩක් සදහන් වෙනව, කලින් කතාව අවසාන කොටස් වල මතකනෙ Plan එක ගැන හිතලම පිස්සු හැදිල ඉන්න ක්වින්ටන්ට, පොපී බෙහෙතක් දුන්න❤. ♂ අද අපිට බලාගන්න පුලුවන් ඒ බෙහෙත වැඩ කලාද කියල. ඒ වගේම කට්ටියට මතක් ඇතිනෙ පුස්තකාලෙ පොත් අතර මිනුස්සු ගැනත් ලියල තිබුන පොත් තිබුන කියල. එයාලගෙ අනාගතේ පවා… ඉතින් පෙනීට අද හම්බවෙනව ඒ පොත් ලියන කෙනාව. හැබැයි එයා නම් අපි කාටවත් හිතා ගන්න පුලුවන් කෙනෙක් නෙමේ!

“අපිට අනාගතේ පෙනුනොත්, අනාගතේ සිදුවන වැරදි, අඩු පාඩු අපිට නිවැරදි කර ගන්න පුලුවන්. ඒත් අපි ඒ හරි ගස්සන දේවල් නිසාම නම් අපි දැක්ක අනාගතේ හැදිල තිබ්බ්, ඔයා නිවැරදි කරපු දේකුත් නැහැ, ඔයාට අනාගතේ වෙනස් කරන්නත් බැහැ” ඒ ගැන හරියටම දැන ගන්න කතාව බලන්නම වෙනව.
ඔබට ජය!!

ප.ලි.- සෑම subtitle file එකක් සමගම magician icon image තියෙනව. ඒක ඔයාලගෙ magician file එකේ image එක විදිහට දා ගත්තොත් තවත් ලස්සනවෙයි.

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Jayasanka Indunil
0 Movies
18 TV Series
18 Total
Discussion (9)
  • Maxx Unregistered
    Android 6 Chrome 55

    Thanks bro sabata Digatama karan yan

    • jayasanka indunil Junior Subtitler
      Android 4.4 Chrome 64

      Thanx saho oya nm dapu hatiye banawa neda??

  • Buddhi De silva User
    Android 5.1 UC Browser 12.2

    Thanks bro!!

  • jayasanka indunil Junior Subtitler
    Windows 7 Chrome 64

    කස්ටිය ඉලග episode එක නම් මාව full හොල්මන් කරල තියෙන්නෙ, ඒකෙ තේරුම හොයා ගන්න මට සුද්දෙක්වම උත්සන් එන්න වෙයි වගේ..??

  • prabhath Unregistered
    Windows 7 Chrome 65

    thanks brooo… gd lk..

  • ishan Unregistered
    Android 8 Chrome 67

    Subata Thnq bro

  • ishan Unregistered
    Android 8 Chrome 67

    Good lk brooo

  • kawshalya User
    Android 5.1 Chrome 68

    සබට තුති.සදා ජය

  • ashan lankanath Unregistered
    Android 5.1 Samsung Browser 3.5

    Thanks ……………..good luck …………….

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search