The Magicians (2015) [S03 : E12] Sinhala Subtitle

May 31, 2018 Junior Subtitler

✥♧ ♤”ෆිලෝරියා අපේක්ෂකයා”♧ ♤✥

” සියල්ල අවිනිශ්චිත නමුත් පෘථිවි දරුවන්ගෙ සිහසුන නිශ්චිතයි, ඔබත් ඔබේ වටිනා ඡන්දය “එලියට්ට” ලබාදී ජයග්‍රාහී පිලට එකතුවන්න”………………

සියලු යතුරු අතුරින් යතුරු 6ක් සොයාගෙන අවසන්. අවසන් යතුර හෙවත් 7වන යතුර තාම තියෙන්නෙ සුරගන්න ගාව, කොහොමද ඒක ගන්නෙ, එක ගන්නනම් සුරගන රාජධණිය අතුරුදහන් කරන්න වෙනව… ඒත් එතකොට සුරගන්න කොහෙද යන්නෙ… එයාලට ටික්, ඉඩ්‍රි, පාශාණ රැජිණ වැනි අය සමග ෆිලෝරියාව තුල ජීවත් විය හැකිද? දැවෙන ප්‍රශ්න ..එහෙනම් මොකක්ද මේ ඡ්න්ද කතාව…………………. ඔයාලම බලන්නකෝ.

ඔබට ජය!!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Jayasanka Indunil
0 Movies
18 TV Series
18 Total
Discussion (25)
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 67

    කෝ සහෝ අන්තිම එපිය,ඉක්මනට දෙන්නකෝ.තාම episode එක දිහා බැලුවේවත් නැහැ.

  • ishan Unregistered
    Android 8 Chrome 67

    thnq bro sub ekt

  • ishan Unregistered
    Android 8 Chrome 67

    Plz bro 13 epiyath ikmanata dannakooo

  • salazar Unregistered
    Android 4.4 Puffin 7.1

    ado mkd bn 13 sub diyanko eka withara ne thiyenn😢

  • salazar Unregistered
    Android 4.4 Puffin 7.1

    😡🤬dhkigeikbdseuohykdadjomfd….

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 67

    අන්තිම එපියටත් ඉක්මනට සබ් එක දෙන්නකෝ මචන්…

  • ashan lankanath Unregistered
    Android 5.1 Samsung Browser 3.5

    Thanks …………..good luck …………..13 episode ekatath sub denna………………………………..

  • Hiru Maduhansa User
    Android 4.1 Chrome 54

    Ela ela. dro..

  • Jayasanka Indunil Junior Subtitler
    Android 8 Chrome 69

    i will release Subtitles next month .

    • Sam Unregistered
      Android 8.1 Chrome 65

      Machn ko sub 1.me november th una..ubta beinam oka wena kta hri dipanko macho.thwa 1 ni.uba ithuru tikma supiriyta kalne bn

    • Jayasanka Indunil Junior Subtitler
      Android 8 Chrome 70

      Sry parakku unaata.man next sunday wenna kalin denawa

  • Kasun Unregistered
    Android 5 Chrome 70

    තෑන්ක්ස් මචං..ආසාවෙන්ම බලපු පට්ටම සීරිස් එක.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search