The Magicians (2015) [S03 : E10 ] Sinhala Subtitle

March 23, 2018 Junior Subtitler

۩ ●▬ ගිවිසුම් කලාව ▬●۩

ඔන්න හැමෝටම මන් අද ගෙනාව කතාමාලාවෙ 10 වන් උපසිරස. අද කතාව ජූලිය සහ ෆෙන්ගෙ සුරගන මෙහෙයුමත් එක්ක හුගක් ගෙතිල තියෙනව. ඒ වගේම ක්වින්ටන් සහ ඇලිස් සය වන යතුර හොයන්න යනව. මේ ගමනට ජෝශුත් එකතු වෙනව. ඒ වගේම කලින් කතාව අවසනයෙ අපි දැක්ක මාගෝ ශ එලියට් දිය ඇල්ලකින් වැටෙන්න ගිහින් බේරෙනව. ඒත් මෙයාල ජීවත් වෙනව කියල නොදැන ඉඩ්‍රියි සහ පාශාන රැජිණ ෆිලෝරියාව අක්‍රමණය කරන්න හදනව. පුස්තකාලෙට ඇලිස්ගෙන් අවශ්‍ය දේ මොනාද කියල අද ක්වින්ටන් දැනගන්නව.

මේ වන විට කතාමාලාවේ 3න් වෙනි සමයෙහි අවසානයට ලන්වෙමින් තියෙන්නෙ, නමුත් ප්‍රෙක්ශක ඔබ වෙනුවෙන් SYFY නාලිකාව මෙහි 4වන කතා සමයක් 2019 දි එලිදක්වන බවට ප්‍රකාශ කරල තියෙනව. (තවත් අවුරුද්දක් බලන් හිටපන්කෝ ㋡)

ඔයාල හැමෝම දන්නව වගේම මේක මගෙත් 10වන subtitle නිර්මාණය. ඉතින් මෙච්චර දුරක් එන්න ලැබීම ගැන මම හුගක් සතුටුවෙනව වගේම subz.lk හි හැමෝටමත් විශේෂයෙන්ම දැකල ලගින් ඇසුරු කරල නැති උනත් මන් කොච්චර call කරල වද දුන්නත් මගෙ හැම ප්‍රශනයකටම උත්තර දීල මට උදව කරපු ‘කවීශ අයියටත්’ මන් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනව.

ඔබට ජය!!

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Jayasanka Indunil
0 Movies
18 TV Series
18 Total
Discussion (30)
  • kanchana Unregistered
    Windows 10 Opera 52

    kk. bro. puluwnan lucifer e12 idan denna puluwnda??

    • jayasanka indunil Junior Subtitler
      Windows 7 Chrome 65

      wada searama ekapaaratama hirawelaa inne bro, meka iwarakaragththata passe balamu

    • Maxx Unregistered
      Android 6 Chrome 65

      Sub nedda bro dana dawasak kiyapan bro hitha hadan inna

  • Sahan Sulakkhana Expert Subtitler
    Windows 10 Chrome 65

    thaama nadda bro

  • Maxx Unregistered
    Android 6 Chrome 65

    Sub dennaddaaaaaaaaa

  • Sugath Unregistered
    Android 6 Chrome 65

    Ado sub dipanko bro aduma tharame dena dawasawath kiyapanko

  • jayasanka indunil Junior Subtitler
    Windows 7 Chrome 65

    awurudhdha enna klin dhenna puluwan tharam try karanawa

  • jayasanka indunil Junior Subtitler
    Windows 7 Chrome 65

    11 he thawa cheadha 67k thiye. iwara wuna gaman dhennam.

  • prabhath Unregistered
    Windows 7 Chrome 65

    thanks bro…. 10 veni upasirasiyata suba pethum…. gd lk….

  • ishan Unregistered
    Android 8 Chrome 67

    Thnq Bro 👈👌✌

  • kawshalya User
    Android 5.1 Chrome 68

    සබට තුති.සදා ජය

  • ashan lankanath Unregistered
    Android 5.1 Samsung Browser 3.5

    Thanks ……………….good luck ………………………..

  • kavin anjana Unregistered
    Windows 10 Chrome 92

    season 4 dennako the magicians plx

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search